Home News මුහුණු ආවරණයට විරුද්ධව උද්ඝෝෂණය කල ඉරාන ජාතික කාන්තාවට නිදහස

මුහුණු ආවරණයට විරුද්ධව උද්ඝෝෂණය කල ඉරාන ජාතික කාන්තාවට නිදහස

0
මුහුණු ආවරණයට විරුද්ධව උද්ඝෝෂණය කල ඉරාන ජාතික කාන්තාවට  නිදහස

සිය හිස් හා මුහුණු ආවරණය ගලවා කෝටුවක ගැටගසා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතික කාන්තාව නිදහස් කර ඇත. ඇය මෙම උද්ඝෝෂණය සිදුකර ඇත්තේ ඇය දියත්කළ උද්ඝෝෂණය පසුගිය දෙසැම්බර් මාසයේ ඉරානයේ ටෙහ්රාන් අගනුවරදී ය. මේ විරෝධතාවය හෝ අත් අඩංගුවට ගැනීම ගැන ඉරාන බලධාරීන් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් සිදු කර නොමැත.