Home Life Style රසවත් මැන්ගෝ ෂේක් එකක් පහසුවෙන් හදාගමු

රසවත් මැන්ගෝ ෂේක් එකක් පහසුවෙන් හදාගමු

0
රසවත් මැන්ගෝ ෂේක් එකක් පහසුවෙන් හදාගමු

අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉදුණ අඹ කොටු කපා කෝප්ප 2ක්
ශීත කරගත් කිරි කෝප්ප 3ක්
මිංචි කොළ 10ක්
සිනි මේස හැඳි 5ක්
රස අනුව වැනිලා අයිස් ක්‍රීම් ස්කුපර් 1 1/2

සාදන ක්‍රමය
පළමුව මිංචි කොළ මිරිකා හොඳින් යුෂ ලබාගන්න. ඉන්පසුව බ්ලෙන්ඩරයට අඹ කබලි, සිනි සහ කිරි එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කරන්න. ඉන්පසු මෙයට මිංචි යුෂ දමා මිශ්‍ර කර පිළිගන්වන්න..