
අපි දෙහි භාවිතා කලට පස්සේ දෙහි ලෙල්ල විසි කරනවනේ. ඉතින් අපි https://thewoman.lk එකෙන් ඔයාලට කියල දෙන්නේ විස්ස්කරන දෙහි ලේල්ලෙන් ලස්සන වෙන්නේ කොහොමද කියල
දෙහි ලෙල්ල මුහුණ පුරා අතුල්ලා ගත්තොත් ඔබගේ මුහුණේ ඇති විෂබීජ, බැක්ටීරියා විනාශ වෙනවා, මුහුණ පැහැපත් වෙනවා, එමෙන්ම කුරුලැ, ලප කැළැල් සහ දුර්වර්ණය ඉවත් වී යනවා. දෙහි ලෙල්ලක් නියපොතු වල ඇතිල්ලීමෙන් නියපොතු පිරිසිදු වී බැබලෙන ස්වරුපයක් ගනී. ඉවතලන දෙහි ලෙලි කිහිපයක් හෝ දෙහි ඇට කිහිපයක් කපා උළුහාල් සමඟ තම්බා එම වතුරෙන් හිස සේදීමෙන් හිස්හොරි සමනය කරගත හැක.