මෙරට රජයෙන් කල කැඳවීමක් අනුව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියා. ඔහුව මෙලෙස ලංකාවට කැඳවා ඇත්තේ ලන්ඩන් නුවර LTTE හිතවාදීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අවස්ථාවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අභිනයෙන් කළ සංඥාවක් පිළිඹඳ කරුණු විමසීමක් සඳහායි..