Home News ශ්‍රී දේවිගේ සැමියාගෙනුත් ප්‍රශ්න කරයි. හෝටල් කාර්ය මණ්ඩල සේවකයන්ගේ හා ඇගේ ජංගම දුරකථන පරික්ෂාවට

ශ්‍රී දේවිගේ සැමියාගෙනුත් ප්‍රශ්න කරයි. හෝටල් කාර්ය මණ්ඩල සේවකයන්ගේ හා ඇගේ ජංගම දුරකථන පරික්ෂාවට

0
ශ්‍රී දේවිගේ සැමියාගෙනුත් ප්‍රශ්න කරයි. හෝටල් කාර්ය මණ්ඩල සේවකයන්ගේ හා ඇගේ ජංගම දුරකථන පරික්ෂාවට

ශ්‍රී දේවිගේ මරණය ගැන ප්‍රශ්න කිරීම මේ වන විට ආරම්භ වී ඇත.ඒ අතර ශ්‍රී දෙවි නැවතී සිටි Jumeirah emirates tower හෝටලයේ කාර්ය මණ්ඩලය සහ ඇගේ සැමියාද සිට ඇත. ඇගේ සිරුර සොයාගැනීමට පෙර සිදු වූ සිදුවීම් මාලාව නැවත ප්‍රතිනිර්මාණය කරනු ලැබේ. ඩුබායි පොලිසිය පවසන ආකාරයට ශ්‍රී දේවිගේ මළ සිරුර ඉන්දියාවට ගෙන යාමට අවසර ලැබෙන්නේ සියළු ප්‍රශ්න කිරීම අවසන් වීමෙන් පසුවය. එය බොහෝ විට අද ( අඟහරුවාදා ) සිදු වීමට ඉඩ කඩක් ඇත. ඩුබායි නීතියට අනුව රෝහලක සිදු නොවන සෑම මරණයක් පිළිබඳව දැඩි විමර්ශනයක් සිදු කරනු ලැබේ.