
මෙම තාක්ෂනය නිසා මොබිල් ටච් ස්ක්‍රීන් තාක්ෂනය අපුර්ව ලෙස වෙනසකට ලක් වෙනවා. ඒ කියන්නේ මේ තාක්ෂනය නිසා විවිධ වූ ස්පර්ශ අත්දැකීම් විදීමට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ ඔයා ඔන් ලයින් ෂොපින් යන අතරේ ඔයා කැමති ගවුමක් දකිනවා. ඒ ගවුම නිමවා ඇති රෙදි වර්ගය කොයි වගේද කියලා ඔයාට මේ ටච් ස්ක්‍රීන් තාක්ෂනය ඔස්සේ ටච් කරලා දැනගන්න පුළුවන්. ඒ වගේම මේ නිසා අන්ධ මිනිස්සුන්ට බ්‍රේල් ක්‍රමයෙන් යුතු ස්මාර්ට් ෆෝන් භාවිත කල හැකි වෙනවා.