Home Life Style Google Pixel 2XL

Google Pixel 2XL

0
Google Pixel 2XL

ජංගම දුරකථන ලොවට හඳුන්වාදුන් හොඳම android ජංගම දුරකතනයක් තමයි මේ. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක්. අඟල් 6ක ඩිස්ප්ලේ එකක් සහ ග්‍රෑම් 175ක් බර මෙහි නවතම android සංස්කරණය වන android 8.0 ඕරියෝ ස්ථාපනව කොට තිබෙනවා. ගිගා බයිට් 4ක රැම් එකක් සහිත මෙම පික්සලය කළු පැහැයෙන් හෝ කළු සුදු මිශ්‍ර පැහැයෙන් ලබා ගත හැකියි. මෙහි මිල ලංකා රුපියල් වලින් 168,000ක් විතර වෙනවා.