Home Life Style අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්

අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්

0
අතේ ගෙනියන්න පුළුවන්  ස්කෑනර්

මොනවා හරි වැදගත් දෙයක් පොතක, පත්තරයක තිබුනිත් එක පිටපත් කරගන පුළුවන් හොදම හා ඉක්මන්ම විදිහ තමයි ස්කෑන් කරගැනීම. එකට ඉතින් ෆොටෝකොපි ෂොප් එකකටම යන්න වෙනවා.එහෙමත් නැත්නම් ඒ පොත හෝ සඟරාව මිලදී ගන්න වෙනවා. නමුත් දැන් එයට වඩා හොද විසදුමක් තිබෙනවා. ඒ තමා අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර් එක. මේක හදල තියෙන්නේ නැවත චාර්ජ් කරන්න පුළුවන් බැටරි එකකින්. ඒ නිසා ඕනිම තැනක රැගෙන යන්න පුළුවන්. මෙය කොන්ඩ සකසන අයන් එකක හැඩයක් ගන්න නිසා පහසුවෙන් බෑගයක දාන්නත් පුළුවන්.
ඒ වගේම තමයි දැන් google play store එකෙන් ස්කෑනර් download කරන්නත් පුළුවන්. ඒ අධාරයෙන් ස්කෑන් කරගැනීමත් කරන්න පුළුවන්.