
ජනප්‍රිය ගායන ශිල්පිණී උපේඛා නිර්මාණි යුග දිවියට එළඹෙයි.වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන තිලිණ අකලංග සමගයි.මෙහි විශේෂත්වය නම් විවාහ දෙලාල් එකම දිනයේ සිදුවීමයි.ඒ උපෙඛාගේ වැඩිමල් සොයුරියයි. මෙහි දෙවන මනාලිය ශනුදරි ප්‍රියසාද් හා සචිනි නිපුන්සලා ද එක්ව ඇත.
[masterslider id=”7″]