Home News අලුත් තාලේ මඟුල් ගෙයක්

අලුත් තාලේ මඟුල් ගෙයක්

0
අලුත් තාලේ මඟුල් ගෙයක්

අධික වියදම් දරලා රැල්ලට විවාහ උත්සවය ගන්න කාලයක කෙරුන අපූරු විවාහ උත්සවයක් ගැන දැනගන්නට ලැබුනා. පුංචිවට ගත්ත මේ උත්සවයේ මනමාළයා විසින් අපූරු ක්‍රියාවක් කරලා තිබුනා, ඒ උත්සවයට සහභාගී වුන හැමෝටම අනෝද පැල හිටවන්න දීලා . ලසිත් තිලින තමයි මේ විවාහ උත්සවයේ මනමාලයා