අර්තාපල් වල විටමින් බහුලව තියනවා. ඒවා ඇපල් වලට වඩා 20ගුණයකින් ඉහළයි. අපි ඔබට කියල දෙන්න හදන්නේ අර්තාපල් භාවිතා කර සමෙහි ඇති ලප කැළැල් ඉවත් කරගන්නා ක්‍රම කිහිපයක් ගැනයි.

1 – ක්‍රමය
අර්තාපල් ගෙඩියක් ගෙන එහි පොතු ඉවත් කර තුනී පෙති කපාගන්න. එය මුහුණේ තබාගෙන විනාඩි 15 -20 පමණ ඉවත් කර සෝදා හරින්න. ඉන්පසු තෙතමනය වැඩි ලෝෂන් එකක් මුහුණට ආලේප කරන්න.

 

2 – ක්‍රමය
තම්බාගත් අල පොතු ඉවත් කර පොඩි කර ඒවා කිරි හා මිශ්‍ර කරන්න.එසේ මිශ්‍ර කරගත් තවරුම මුහුණේ ආලේප කර ගන්න. විනාඩි 10 – 20 කින් සෝදා හැර තෙතමනය වැඩි ලෝෂන් එකක් ආලේප කරන්න.

 

කෑමට ගන්න අර්තාපල් වලින් ලප කැළැල් ඉවත් කරගමු

කටට රසට අච්චාරු

ඇඹරැල්ල අච්චාරු අවශ්‍ය ද්‍රව්‍ය : පැසුණු ඇඹරැල්ල ගෙඩි 07 අඹරාගත් අබ මේස හැදි 01 විනාකිරි මේස හැඳි 01 අඹරාගත් ගම්බිරිස්, මිරිස් මේස හැඳි 01 සිනි තේ හැඳි 01 ලුණු කුඩු තේ...

සදකඩ පහණක කැටයම් ඔපලා

සදකඩ පහණක කැටයම් ඔපලා කියන කියන මෙම ගීතය ගොඩක් අය අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ.... ඉතින් කියවලාම බලන්නකෝ මේ ගීතයේ...

මනෝවිද්‍යාත්මක උපදේශනය

මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙම විෂය මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රය තුල උප විෂය ක්ෂේත්‍රය ලෙස හඳුනාගත හැකිය. මෙහිදී උපදේශනය යනුවෙන් අදහස් කරන්නේ ගැටළුවකට...

කුම්බාගේ කතාව

ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා සපයන්නාන්ගේ ආකල්ප සහ  හැසිරිම් නිසාවෙන් බොහෝවිට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සේවා සම්බන්ධ සේවාවලදී ආබාධ සහිත බොහෝවිට අපහසුතාවයට පත්වේ. " නෑ..නෑ..නෑ…!...

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් හෙට දිනයේදී

සුපර් බ්ලූ බ්ලඞ් මූන් හෙවත් සුපිරි නීල සඳක් සහ පූර්ණ ලෝහිත චන්ද්‍ර ග‍්‍රහණයක් ලෙස හැඳිනවෙන මෙය ඉතා දුර්ලභ චන්ද්‍රගහණයක් ලෙස සැලකෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා...

දඬුවම ලැබිය යුත්තේ ගැහැණිය ද

එදාට වඩා අද සමාජය වෙනස් ය. එය හොඳ හෝ නරක කෙසේ වුවද වෙනසක් ඇති බව ඔබට ද වැටහෙනු ඇත. තරුණ වියේ දී විවාහ වීම...

සිහිල් සුළං රැල්ලේ ගීතයේ ඇත්තම තේරුම මෙන්න

සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසුවේ.. ආදරයේ මද සිනිදු පහස ලැබ හදවත දළු සෙලැවේ .... සුදු වැළිකතරේ පිපුණ මල වගේ ලොව්තුරු රස ගංගා ඔබේ ආදරේ...

මද්‍යසාර භාවිතය නිසා ඔබත් ඔබේ පවුලත් අපහසුතාවයට පත් වෙලාද

  ඔබ තාමත් මැල් මැදුරට අවේ නැති ද? ඔහුගේ/අයගේ මත්ද්‍රව්‍ය භාවිතිය ඔබට මහත් අපහසුතාවයක්,වදයක් ගෙන දෙන්නෙක් ද?අපි ඔබට සුමිත්‍රයෙක් වෙන්නම්.අපිට ඔබගේ අපහසුව තුනී කර ගැනීමට උදව්...