ඔබ පුදුම වෙනවද දන්තාලේපයකින් ලස්සන වෙන්න පුළුවන් කිවුවම. ඔන්න එහෙනම් අපිත් බලමු ඒ ක්‍රම මොනවද කියලා.

01) කුරුලෑ සුව කර ගැනීමට
දන්තාලේප මේස හැඳි එකක් සහ මි පැණි තේ හැඳි 1/2 කුඩා භාජනයකට දමා හොඳින් කවලම් කර ගන්න. ඉන්පසු ඔබගේ කුරුලෑ මත එම මිශ්‍රණය ආලේප කර මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

02) බ්ලැක්හෙඩ්ස් ඉවත් කර ගැනීමට
දන්තාලේප මේස හැඳි 1 ලුනු කුඩු තේ හැඳි 1ක් දමා ගන්න.ඉන් පසු එයට වතුර බිංදු කිහිපයක් දමා හොඳින් කවලම් කර ගන්න. සාදාගත් මිශ්‍රණය බ්ලැක්හෙඩ්ස් ඇති ස්ථාන වල ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න.

03) කළු ලප ඉවත් කර මුහුණ පැහැපත් කර ගැනීමට
දන්තාලේප මේස හැඳි 1ක් සහ තක්කාලි මේස හැඳි 1/2 එකට දම මිශ්‍ර කර මුහුණේ කළු ලප සැදී ඇති ස්ථාන වල ආලේප කරන්න. මිනිත්තු 20ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.

- A word from our sposor -

spot_img

දන්තාලේපයකින් ලස්සන වෙමුද

පුංචි ළමයි කන්න ආසම ඉක්ලෙයාර්ස් ගෙදරදීම හදමු

පුංචි ළමයි ගොඩක්ම කැමති කෑමක් තමයි ඉක්ලෙයර්ස් කියන්නේ. ඉතින් අද ඔයාලට කියාලා දෙන්නේ ගෙදරදීම ඔබගේ දුවට පුතාට ඉතාමත් රසවත් ඉක්ලෙයර්ස් සාදා ගන්නා ආකාරය යි. ඉක්ලෙයාර්ස්...

අතේ ගෙනියන්න පුළුවන් ස්කෑනර්

මොනවා හරි වැදගත් දෙයක් පොතක, පත්තරයක තිබුනිත් එක පිටපත් කරගන පුළුවන් හොදම හා ඉක්මන්ම විදිහ තමයි ස්කෑන් කරගැනීම. එකට ඉතින් ෆොටෝකොපි ෂොප් එකකටම යන්න...

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න... ඉස්සෙල්ලාම කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.....

ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

නිදාගැනීමේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම විවිධ ඉරියව් භාවිතා කරනවා. ඉතින් මේ ඉරියව් මඟින් ලිංගිකත්වය පිලිබඳ අනාවැකි කියවෙන බව ඔබ දන්නවාද?   මෙහිදී ඔබ යම්කිසි ආකාරයකට ඔබගේ...

භාණ්ඩ අලෙවියට හොදම ක්‍රමය කුමක්ද

කාගෙන් හෝ ණය මුදලක් ලබාගෙන එහෙමත් නැත්නම් ආයතනයකින් කුඩා ණය මුදලක් ලබාගෙන ස්වයං රැකියාවක් ආරම්භ කර දිවි දිනන්නට උත්සහ කරන බහුතරයක් අපි අතරේ සිටිනවා. ස්වයං රැකියා...

අලුත් අවුරුද්දේ ඔබත් නව නිවසකට ගෙවදිනවා නම් මේ වත්පිළිවෙත් අමතක කරන්න එපා

පිළිපැදිය යුතු වත්පිළිවෙත් නිවැරදි බිම් සැලසුමක් මත ගොඩනැගුණු නව නිවසකට ගෙවැදීමේදී අප විසින් පිළිපැදිය යුතු වත්පිළිවෙත් සහ ක්‍රමවේදයන් වාස්තු විද්‍යාව තුල ගැබ්ව තිබෙනවා. විසබීජ හරණයට කහ...

ඔබෙත් මානව හිමිකම් කඩ වෙලාද

"මානව අයිතිවාසිකම් කඩවෙලා, මගේ මානව හිමිකම් උල්ලංඝනය කරලා" වගේ දේවල් සමාජයේ කොතෙකුත් ඔබ අසා ඇති, මෙවැනි අවස්ථාවක ඒ පිලිබදව මානව හිම්කම් කාර්යාලයට ගොස් පැමිණිලි...

එක එක කෑමට එක එක තෙල් වර්ග

අවුරුදු කලෙත් ළඟ ළඟම එනවා. මේ දවස්වල අපේ ගෘහනියන්ට නම් කුස්සියේ බරටම වැඩ වැඩි වෙන කාලයක්. ඒ වගේම තමයි එක එක වර්ගයේ කෑම ජාති...

A new fashion and lifestyle exhibition

5 April - 6 April 5 April at 10:00 to 6 April at 20:00 Cinnamon Lakeside Colombo 115, Sir Chittampalam A.Gardiner Mawatha, Colombo 2, 00200 Colombo, Sri Lanka