01.මැරුණු සම ඉවත් කර ගැනීමට

සිහින්ව අඔරාගත් ලුනුකුදු සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණය මුහුණේ ආලේප කර ඇඟිලි තුඩු වලින් රවුම් ආකාරයට මෘදුව අතුල්ලන්න.ඉන්පසු මදක් උනුසුම් ජලයෙන් යොදාගත් විට මැරුණු සම ඉවත් වෙනවා.

02.සමේ තෙල් ගතිය ඉවත්කර ගැනීම

ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් ලුණු කුඩු ස්වල්පයක් ජලයේ දියකර කුඩා ස්ප්‍රේ ඔබගේ සම මත ඉසින්න.ඉන්පසු පිරිසිඳු රෙදි කැබැල්ලක් භාවිතා කර තෙතමනය ඉවත් කළ විට සමේ ගතිය ඉවත් වේ.

 03.දත් සුදු කර ගැනීමට.

ලුණු සහ බේකින් සෝඩා එක සමානව ගෙන මිශ්‍රණයක් සද ගන්න.ඉන් පසු එම මිශ්‍රනනය භාවිතා කර ඔබගේ දත් හොඳින් මැදගන්න.මෙය මසකට දෙවරක් පමණ භාවිත කිරීමට වග බලාගන්න.

 04.නියපොතු පැහැපත් කර ගැනීමට

දුර්වර්ණ සහ කැදී යන නියපොතු සඳහා මෙම ප්‍රතිකාරය කරගන්න.භාජනයක් ගෙන එයට ලුණු හැදී තේ හැදී 1,ලෙමන් යුෂ තේ හැදී 1සහ බේකින් සෝඩා තේ හැඳි 1ක් දම හොඳින් කලවම් කර ඔබගේ ඒ තුලට දම වි.10ක් තබන්න.ඉන් පසු Brush එකක් අරගෙන හොඳින් මදින්න.

05.සම පැහැපත් කර ගැනීමට

ඔබේ සම පැහැපත් කරගැනීමට ලුනු කුඩු මේස හැන්දකට ලෙමන් ගෙඩි 1/2 යුෂ එක් කර මුහුණේ ආලේප කර මෘදුව අතුල්ලලා සෝදා හරින්න

- A word from our sposor -

spot_img

දිය ලුනු වලින් ලස්සන වෙමුද

සොබාදමේ අපූරු නිර්මාණයක් වන දුන්හිඳ ඇල්ල

දුන්හිඳ දිය ඇල්ල (dunhinda falls) ඌව පළාතේ ඇති දර්ශනීය දිය ඇල්ලක් වගේම ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය දිය ඇල්ලකි. දුන්හිද ඇල්ලේ ආරම්භය ගැන ජනප්‍රවාදයේ විවිධ...

ලිංගිකත්වය මනස සමග පොරබැඳි සත්‍ය කතාවක්

මම හිමාලි.මගේ වයස අවුරුදු 28ක්.මම වෘත්තියෙන් විධායක නිලධාරිනියක්.මගේ සැමියා කමල්.එයාට වයස අවුරුදු 32ක්.එයා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙක්.අපිට බබාලා හිටියේ නෑ.ඒ නිසා අපි හරිම සිත් තැවුලෙන් හිටියේ.ගෙවල්...

ස්වයං වින්දන ගැටළු

වටෙන් ගොඩෙන් නැතුව නැතිව කෙලින්ම මාතෘකාවට පිවිසියොත් අද ස්වයං වින්දනය බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙලා. ගැහැණු හෝ පිරිමි බේදයකින් තොරව සිදුවන මෙම ස්ව...

සිහියෙන්ද  TV  බලන්නේ?

සමාධිගේ ගෙදර කට්ටිය හැමදාම රැට tv  බලනව. ටෙලි නාට්‍ය 5ක් වත් දවසකට බලන එක ඔවුන්ගේ පවුලේ පුරුද්දක් වෙලා දැන්. ඒ හැම එකකම තියෙන්නේ උගුල්...

සමාජ ජාලා තහනම් කරයි

ලංකා විදුලිබල සංදේශන නියාමක කොමිෂන් සභාව (TRCL) විසින් ජාතික ආරක්ෂාව සඳහා Facebook, Viber, WhatsApp, සහ අනිත් සමාජ ජාලා Apps වලට ඇතුල් වීම නැවත දැනුම්...

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව...

මේ මගේ කතාවයි – 02 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න

බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න බලා වැළපෙමි නෙළාගනු...

අනුෂා කොඩිතුවක්කු අවසන් පුර්ව වටයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගනී

21වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ බොක්සිං කිලෝග්‍රෑම් 48 - 51 බර පංතිය අවසන් පුර්ව වටයෙදී අනුෂා කොඩිතුවක්කු සමඟ මේරි කොම් තරඟ වදින ලදී. එම...