Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

බ්‍රිතානයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යලි දිවයිනට ගෙන්වයි

මෙරට රජයෙන් කල කැඳවීමක් අනුව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියා. ඔහුව මෙලෙස ලංකාවට කැඳවා ඇත්තේ ලන්ඩන් නුවර LTTE හිතවාදීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූ අවස්ථාවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා අභිනයෙන් කළ සංඥාවක් පිළිඹඳ කරුණු විමසීමක් සඳහායි..

Popular Articles