එළවලු (vegetables)  සහ පලතුරු (Fruits) කියන්නේ අපේ ජිවත වලට නැතුවම බැරි දෙයක්. අහාරයට වගේම අපේ රුව වඩවන්නත් මේවා උදවු වෙනවා. කෙසෙල් ලේල්ලෙන් (Banana peel) දත් පිරිසිදු කරගන්න පුළුවන් කිවුවම ඔබ පුදුම වෙයි. කෙසෙල් ලෙල්ල පොටැසියම්, මැග්නීසියම්, කැල්සියම්, අයන්, සෝඩියම් වැනි සංඝටක ගණනාවකින් සමන්විතයි. කෙසෙල් ගෙඩිය ආහාරයට ගත් පසු ලෙල්ල දත් වල ඇතිල්ලීමෙන් දත් සුදු කරගත හැකිය. මෙහි ඇති වාසිය නම් එනමලයට කිසිදු හානියක් සිදුනොවීමයි.

මුලින් හොඳට ඉදුණු කෙසෙල් ගෙඩියක් රැගෙන එහි ලෙල්ල යටි පැත්තෙන් පටන් ගෙන නැට්ට දෙසට ගලවන්න.ඉන්පසු කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත දත්වල වදින සේ හොඳින් කටේ අතුල්ලන්න.ටික වෙලාවකින් දත් මත සියුම් තට්ටුවක් බැඳී ඇති බව ඔබට දැනේවි.වී:10 පමණ එසේ තබන්නට හැරීමෙන් පෝෂණ කොටස් උරාගැනීමක් සිදුවේ. ඉන්පසු දත් බුරුසුවක් ගෙන ජලය හෝ දත්බෙහෙත් එක්කර හොඳින් විදුරුමස මදගන්න.මෙම සත්කාරය සති දෙකක් පමණ කරන්න

 

කෙසෙල් ලේල්ලෙන් දත් මදිමු

කැළැල් සහිත සමකට විසඳුමක්

ලස්සන වෙන්න අපි හැමෝම කැමතියි. දුර්වර්ණ වූ, කැළැල් සහිත සමක් තිබෙනවාට අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් එකට හොඳම විසඳුමක් තමයි අපි අද ඔයාලට කියල...

කාන්තාවන් සහ පිරිමින් එකසේ දක්ෂයි – මාතන් ජස්ටින් අන්නම්මා

35 හැවිරිදි මතන් ජස්ටින් අන්නම්මා කිරි නිෂ්පාදන නිෂ්පාදනය කරන අතර ඇයගේ පවුලේ පෝෂණය කරන්නා වේ. ඇය ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ...

අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි

වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි...

චාරිකා – 02 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

Bra එකෙන් පියයුරු පිළිකා ඇති වෙනවද

ඔබ දන්නවා කාන්තාවක් වුණා ම තමන්ගෙ ශරීරයේ හැඩය වගේ ම සුන්දරත්වය ගැන පුදුමාකාර උනන්දුවක් දක්වනවා. ඒ නිසා ම ඒ අය ඇඳුම්පැළඳුම් පවා තෝරාගන්නේ විශේෂ...

දන්තාලේපයකින් ලස්සන වෙමුද

ඔබ පුදුම වෙනවද දන්තාලේපයකින් ලස්සන වෙන්න පුළුවන් කිවුවම. ඔන්න එහෙනම් අපිත් බලමු ඒ ක්‍රම මොනවද කියලා. 01) කුරුලෑ සුව කර ගැනීමට දන්තාලේප මේස හැඳි එකක් සහ...

කහ සිවුරට පණ පෙවූ අමාවකය

සත්‍ය කාතාවක් පදනම් කරගෙන ගොතන ලද්දකි.... මාතෘත්වය වනාහි ජීවයාගේ ජීවන කතා මන්සලේ ලෙන්ගතුම නවාතැන වුවද.., සමහරෙකුට ඒ ආත්මීය බැදීම පාපී හමුවීමකි.., එවන් අකල් ජීවන රගමඩලයන්ගේ මා සමාව...

බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතුනම ගොඩක් අය කරන්නේ තමන් දන්න කියන අය අතරින් දියුණු වෙලා තියන ව්‍යාපාරයක් පටන් ගන්නවා.එහෙමත් නැත්නම් ලඟදි පටන් අරන් හොඳට...

චාරිකා – 08 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...