Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

කෙසෙල් ලේල්ලෙන් දත් මදිමු

එළවලු (vegetables)  සහ පලතුරු (Fruits) කියන්නේ අපේ ජිවත වලට නැතුවම බැරි දෙයක්. අහාරයට වගේම අපේ රුව වඩවන්නත් මේවා උදවු වෙනවා. කෙසෙල් ලේල්ලෙන් (Banana peel) දත් පිරිසිදු කරගන්න පුළුවන් කිවුවම ඔබ පුදුම වෙයි. කෙසෙල් ලෙල්ල පොටැසියම්, මැග්නීසියම්, කැල්සියම්, අයන්, සෝඩියම් වැනි සංඝටක ගණනාවකින් සමන්විතයි. කෙසෙල් ගෙඩිය ආහාරයට ගත් පසු ලෙල්ල දත් වල ඇතිල්ලීමෙන් දත් සුදු කරගත හැකිය. මෙහි ඇති වාසිය නම් එනමලයට කිසිදු හානියක් සිදුනොවීමයි.

මුලින් හොඳට ඉදුණු කෙසෙල් ගෙඩියක් රැගෙන එහි ලෙල්ල යටි පැත්තෙන් පටන් ගෙන නැට්ට දෙසට ගලවන්න.ඉන්පසු කෙසෙල් ලෙල්ලේ ඇතුල් පැත්ත දත්වල වදින සේ හොඳින් කටේ අතුල්ලන්න.ටික වෙලාවකින් දත් මත සියුම් තට්ටුවක් බැඳී ඇති බව ඔබට දැනේවි.වී:10 පමණ එසේ තබන්නට හැරීමෙන් පෝෂණ කොටස් උරාගැනීමක් සිදුවේ. ඉන්පසු දත් බුරුසුවක් ගෙන ජලය හෝ දත්බෙහෙත් එක්කර හොඳින් විදුරුමස මදගන්න.මෙම සත්කාරය සති දෙකක් පමණ කරන්න

 

Popular Articles