Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

සංවාදයට හැකි අතුරු මුහුණත් සහ චැට් බොක්ස් පහසුකම්

එදිනෙදා කාර්යාල වැඩ කටයුතු පහසුකර ගැනීම වෙනුවෙන් වැඩි දියුණු කරන මෙම පහසුකම් නිසා නුදුරේදීම ඇමෙරිකානු කාර්යාලවල කෘත්‍රිම බුද්ධි බිහිවීමට ඉඩ ඇති බවයි තාක්ෂණික විචාරකයින් පවසන්නේ. මෙම අතුරු මුහුණත් මේ වන විටත් පරීක්ෂණ මට්ටමින් සාර්ථකත්වයට පත් වී තියෙන නිසා කාර්යාල කෘත්‍රිම බුද්ධි සංවර්ධන රොබෝ තාක්ෂණික වැඩසටහන් සඳහා මෙය යොමුකර ඇති බව තමයි අදාළ සමාගම් සටහන් කරල තියෙන්නේ.

Popular Articles