2018 පළාත් පාලන ආයතන සඳහා වන ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කොලබ විශ්ව විද්‍යාලයේ ඇති ජන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදැසන ජන්දය සලකුණු කිරීම සිදු කරා .

වීරකැටිය මැදමුලන ඩී . ඒ. රාජපක්ෂ මහා විදුහලේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජන්දය සලකුණු කරන්න පැමිණි ආකාරයයි මේ.

කෑගල්ල රන්වල පුරන විහාරස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් විවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ජන්දය දැමීමට පැමිණි ආකාරයයි මේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද උදැසන ජන්දය භාවිත කලේ කුලියපිය කනදුල්ල ධර්මරාජ විද්‍යාල භුමිදීයි.

 

- A word from our sposor -

spot_img

උදෙන්ම ජන්දේ දාපු කට්ටිය

පුංචි බබාලා ඉන්න අම්මලාට

පුංචි දරුවන් ඉන්න ඕනිම අම්ම කෙනෙක් හරිම කාර්ය බහුලයි. ඒ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. එත් බරහිර රවල කට්ටිය නම් කාර්ය බහුල කම අතරේ...

භාණ්ඩ අලෙවියට හොදම ක්‍රමය කුමක්ද

කාගෙන් හෝ ණය මුදලක් ලබාගෙන එහෙමත් නැත්නම් ආයතනයකින් කුඩා ණය මුදලක් ලබාගෙන ස්වයං රැකියාවක් ආරම්භ කර දිවි දිනන්නට උත්සහ කරන බහුතරයක් අපි අතරේ සිටිනවා. ස්වයං රැකියා...

ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් නිට්ටාවටම සුවකළ හැකිද

ඔබ කවදාක හෝ සිතුවාද අතපය හතර ඇතුළු සියලුම අංග , සම්පූර්ණ ජීවියෙකු ලෙස උපන් ඔබ මොනතරම් වාසනාවන්තද කියා ? ඔබට දෙසවනින් අසා , දෙනෙතින්...

සුදුවෙන්න සම නිරෝගී වෙන්න ඔයත් මේ ක්‍රම අනුගමනය කරන්න

බොහෝ කාන්තවන්ගේ ඒකායන පැතුම තමයි සුදු වෙන එක. අපේ සමේ පැහැයට බලපාන්නේ මෙලනින් කියන වර්ණකය. මෙලනින් වල අඩු වැඩිබව මත තමයි අපේ සමෙ පැහැය...

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 3 කොටස

පවුල් (family planning) සංවිධාන ක්‍රම අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය 01 – කොටස

ළමයින් වැඩිහිටියන් වන විට බොහෝ දේ ඉගෙනගන්නේ පාසලෙන්, දෙමවුපියන්ගෙන් සහ බොහෝවිට සමාජයෙන්. තාරුණ්‍ය, යෞවනය පහු කරගෙන වැඩිහිටියෙක් බවට පත්වන විට ඔවුන්ගේ දැනුම කුසලතා වර්ධනය...

මම ගණිකාවක් වුනේ මගේ වරදින් නෙමෙයි

සත්‍ය කතාවක් පදනම් කර ගොතන ලද්දකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි මිට සති දෙකකට පෙර මට එන දුරකථන ඇමතුමකට සවන්දුන්න මම.. "මල්ලී..." "අහා කවුද මේ?" "ඔයා නම් මාව දන්නේ නෑ...ඔයාගේ...