Tuesday, April 16, 2024

Top 5 This Week

Related Posts

උදෙන්ම ජන්දේ දාපු කට්ටිය

2018 පළාත් පාලන ආයතන සඳහා වන ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

කොලබ විශ්ව විද්‍යාලයේ ඇති ජන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදැසන ජන්දය සලකුණු කිරීම සිදු කරා .

වීරකැටිය මැදමුලන ඩී . ඒ. රාජපක්ෂ මහා විදුහලේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජන්දය සලකුණු කරන්න පැමිණි ආකාරයයි මේ.

කෑගල්ල රන්වල පුරන විහාරස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් විවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ජන්දය දැමීමට පැමිණි ආකාරයයි මේ.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද උදැසන ජන්දය භාවිත කලේ කුලියපිය කනදුල්ල ධර්මරාජ විද්‍යාල භුමිදීයි.

 

Popular Articles