බාධක ජයගෙන ආදරේ කරන්න නම්, අපි හැමෝම ආදරයන කරන්න පටන් ගන්නේ ඒ ආදරේ විවාහයෙන් තවත් ශක්තිමත් වෙලා ජිවත් වන තුරුම පවත්වාගෙන යන්නයි.එත් සමහර ආදර කතා විවාහයටත් කළින්ම කෙළවර වෙනවා වගේම තවත් සමහර ආදර කතා විවාහයෙන් පසුවත් බිඳ වැටෙනවා.ලංකාව වැනි ආසියාතික රටක නම් විවාහයෙන් පසුව බිඳ වැටෙන ආදර කතා යුරෝපයට වඩා සාපේක්ෂව අඩු වුවත් බිඳ වැටීමේ වර්ධන වේගය ඉහල යමින් පවතිනවා.

කොහොමද ආදර කතාව බිඳ වැටෙන්නේ නැතුව පවත්තගෙනයන්නේ? ඔබත් මේ කරණා ගැන සැලකිලිමත් වෙනවද කියලා මොහොතක් හිතලාබලන්න.

හැමදේටම ඇඟිලි ගහන්න එපා.

ආදර සබන්දතවයකදී වැදගත්ම දෙයක් තමයි ආදරය කරනවා ඇරෙන්න ස්වාමියාට තවත් වැඩ තිබෙනවා කියන එක තේරුම් ගන්න එක.ඒ කියන්නේ ආදරය කියන්නේ ජිවිතේ එක කොටසක්.අපි හැමෝටම පෞද්ගලිකත්වයක් තියෙනවා.ඒ කියන්නේ රහස් තිය ගන්නවා කියන එක නෙවෙයි.යාළුවොත් එකක් නිදහසේ ටික වෙලාවක් ගත කරන්න,පවුලේ අයගේ වැඩකට සහභාගී වෙන්න,කාර්යාලයේ විනෝද සවාරියකට යන්න වගේ දේවල් අපි හැමෝටම තියෙනවා.ඒ වගේ වෙලාවල් වලට හැම වෙලේම call කර කර ඕනෑවට වවඩා බිරිඳක්/පෙම්වතියක් කොච්චර ආදරය කළත් එපා වෙනවා නේද?

ඔහුත් වෙනම ජීවියෙකි

ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ආදරය කරන දෙන්නෙක් එකම දේකට කැමති වෙන්න ඕනි කියලා.එකම විදිහට හිතන්න ඕනි කියලා.මොහොතක් හිතන්න ඔබ දෙදෙනා පුද්ගලයින් දෙදෙනෙක්.හැදුනේ වැඩුනේ වෙනම පරිසරයන් දෙකක.ඇසුරු කරේ වෙනස්ම පුද්ගලයන් ඒහෙම නම් කොහොමද දෙන්නගෙම පැතුම් එක වගේ වෙන්නේ?අනිත් අතට එකම වගේ සිතුම් පැතුම් තියෙනකොට ජිවිතේ කම්මැලි කමක් දැනෙනවා නේද?වෙනස්අදහස් තියෙනකොට තමයි ජිවිතේ වෙනස් විදිහකට දකින්න පුළුවන් වෙන්නේ.

කතා කරන්නත් වෙලාවක් ඕනි.

දෙන්නටම එකතු වෙලා (සතුටින්)කතා කර කර ඉන්න පුළුවන් වෙලාවක් හොයා ගන්න පුළුවන් නම් එක හරිම වටිනවා.මොකද එකෙන් දැනෙනනවා දෙන්නටම දෙන්නගේ ජිවිතවල ඉන්නවා කියන එක.එක ළඟ වාඩි වෙලා ඕපදුපයක් කියලා හරි හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන්.එකත් හැකියාවක් හිනාවෙලා සතුටින් කතා කරනවා කියන්නේ මොන හරි දෙයක් ගැන තර්ක කරලා අන්තිමට වචන වලින් දමලා ගහන එක නෙවෙයි.ඒ වගේ වෙලාවක පුළුවන් අනාගතේ ගැන එහෙමත් නැත්නම් මොන හරි දෙයක් කතා බහ කරලා තීරණ ගන්නත්. අපි හැමෝම මිනිස්සු විශ්වාසය කියන්නේ හරියට විදුරු බදුනක් වගේ විශ්වාසය බිදුනට පස්සේ එක හදාගන්න දීර්ඝ කාලයක් ගතවෙනවා.ඒ බව මතක තියාගෙන විශ්වාසය නැතිවෙන ආකාරයේ කටයුතු නොකර බුද්ධිමත්ව කටයුතු කරන එක තම වැදගත්ම දේ.අනිත් කාරණය තමා අපි හමෝම මිනිස්සු මිනිස්සු අතින් තම වැරදී සිද්ධ වෙන්නේ.අපි කසාද බඳින්න දෙවිවරු හොයන එක හරිම බොළඳ වැඩක්.මිනිස්සුන්ගේ හැසිරීම් රටා තේරුම් අරගෙන ඒ හොඳ නරකදෙකම ඇතුළත් පැකේජ් එකට ආදරේ කරන්න පුලුවන් වෙන් එක තමයි වෙන්න ඕනි.එහෙම අය තමන්නේ ආදරවන්තයගේ/සැමියාගේ සුළු වැරද්දක් වුනා කියලා දමලා ගහලා යන්නේ නෑ.

- A word from our sposor -

spot_img

නිවස ජය ගන්නා දෝනි – 2

චාරිකා – 14 කොටස

මේ කතාව අතීත කතාවක් ( Girls Love story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ...

හැරී කුමරුගේ මංගල කේක් ගෙඩිය තෝරයි .

බ්‍රිතාන්‍යයේ හැරී කුමරුගේ හා ඇමෙරිකානු ජාතික මේගන් මාකෙල්ගේ රාජකීය මංගල උත්සවය ලබන මැයි 19 වනදා පවැත්වීමට නියමිතය. ඒ සඳහා වන මංගල කේක් ගෙඩිය තේරීම...

ලන්ඩන් නුවර යළි ඉපදුන මැරිලින් මොන්රෝ

Photography - Moorthi U Senewirathna Makeup - Dtrend Bridal UK Costumes - Nalaka Chandana

කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ ( Girl ) මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත්...

ආහාර පිසීමේදී මේ ගැනත් හිතන්න

අපි ගොඩක් නොදන්නා කාරනාවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ආහාර පිසීමේදී මේ දේවල් අනුගමනය කිරිමව වඩාත් වැදගත් වෙනවා 1) කරවල, මස්, මාළු...

අදත් මහනුවරට ඇඳිරිනීතිය

නුවර නගර සභා සීමාවට හැර මහනුවර දිස්ත්‍රිකයේම රාත්‍රී 8.00 සිට හෙට අළුයම 5.00 දක්වා නැවතත් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කරයි.

The Wedding Show 2018

2018 පෙබරවාරි 16 17 18 BMICH හිදී වැඩි විස්තර සඳහා විමසන්න - 0114345985 / 0112682 682

සාර්ථක වෙන්න කැමති අයට Steve Jobs ගෙන් උපදෙස්

මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන...

තමන්ට ගැලපෙනම මංගල සාරිය තෝරන්න දන්නවද

විවාහය කියන්නේ තරුණියකගේ ජිවිතේ වැදගත්ම අංගයක්. එදාට ලස්සනට හැඩ වෙන එක තරුණියකගේ හීනයක්. අවට ගියාට මංගල ඇඳුම් තෝරාගන්නේ නැතුව අතේ ඇති මුදලට වඩාත්ම සුදුසු...