Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

Facebook තහනම ඉවත් කරන දිනය මෙන්න

Facebook සමාජ ජාලයට තිබු තහනම 16 වන දින ඉවත් කරන බව හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටිනවා. Facebook සමාජ ජාලා තහනම සම්බන්ධයෙන් කටයුතු කිරීමට එහි නියෝජිත පිරිසක් ද 15 වෙනිදා ලංකාවට පැමිණීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසා සිටිනවා.

මේ අවහිර කිරීමට හේතු වූ වෛරී ප්‍රකාශන ඉවත් කරන බවට Facebook ආයතනය කර ඇති ප්‍රකාශය

සිංහල පරිවර්තකයන්ගේ හිඟ කම නිසා මෙම ප්‍රකාශන ඉවත් කිරීමට Facebook ආයතනයට යම් කාලයක් අවශ්‍ය බව ප්‍රකාශයක් කර ඇති අතර එම ඉවත් කිරීම නිල වශයෙන් ප්‍රකාශ කරන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ආණ්ඩුව 12 වනදා පැවසීය.

මේ වන විට සමාජ ජාලා අවහිර කිරීම පිලිබඳ රජයට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. ජාතිවාදී ගැටුම් අවසාන වී තිබුණත් තවමත් සමාජ ජාලා තහනම ඉවත් නොකිරීම මෙයට හේතුවයි.

Popular Articles