සිරුරේ බර අඩු කරගැනීමට නම් අපි ආස කරන ආහාර පාන ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. එක කරන්න ගොඩක් අයට අපහසුයි. ආහාර පාලනය විතරක් නෙමෙයි ශරීරයට ව්‍යායාම ද අවශ්‍යමයි. මේ වගේ බර අඩු කරගන්න පුළුවන් පානයක් ගැනයි අපි අද කියලා දෙන්නේ.

කිසිම අතුරු ආබාදයක් නැති මේ පානය ඔබටත් නිවසේදීම අත්හදා බලන්න පුළුවන්. මෙම පානයෙන් ඉතා ඉක්මනින් බර 10 kg අඩු කරගන්න පුළුවන්.

මෙම පානය සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
වතුර වීදුරු 01
කෝමාරිකා යුෂ මේස හැඳි 2-3
ඉඟුරු කුඩු තේ හැඳි 01
මි පැණි මේස හැඳි 01

සාදා ගන්නා ආකාරය
ජලය වීදුරුවකට කෝමාරිකා යුෂ එක් කරන්න. ඉන්පසු ලෙමන් , ඉඟුරු හා මීපැණි එයට එක් කරගන්න.

මෙය දිනපතා පානය කිරීමෙන් ඔබේ බර ඉක්මනින් අඩු කරගන්න පුළුවන්

 

 

 

 

- A word from our sposor -

spot_img

ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පානය

අනවශ්‍ය ගැබ්ගැනීමක් වලක්වා ගන්නා ආකාරය

නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කමින් අද සමාජයේ බොහෝ දෙනා විවිධ කරදර සහ විවිධ ලිංගික රෝග, අනවශ්‍ය ගැබ් ගැනීම් වලට මුහුණ දෙනවා. එයින් ඔවුන්ගේ ජිවිතයේ...

චාරිකා – 09 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ඉවසීම රඳවා ගන්න

" ඕනෑම අයෙකුට කෝප විය හැකිය. එය පහසුය, එහෙත් නියම පුද්ගලයා සමඟ නියමිත ප්‍රමාණයට, නිවැරදි වෙලාවට, නිවැරදි අරමුණක් උදෙසා, නියම ආකාරයට කෝප වීම නම්...

වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි

කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය 'වසරේ ව්‍යවසායිකාව 2017 සඳහා අයදුම්පත් කැඳවයි'   පසුගියදා පැවති උත්සවයකදී වසරේ ව්‍යවසායිකාව 2017වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමට කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය...

රුව රැක ගන්න ඔලිව් තෙල් වලින් සත්කාර

එදිනෙදා හදන කෑම-බීම වලට පාවිච්චි කරන දෙයක් විදියට දැන් ඔලිව් තෙල් ( Olive Oil ) වලටත් ඔබගේ මුළුතැන්ගෙයි තියෙන්නේ විශේෂිත තැනක් නේද? ඒ කෑම-බීම...

චාරිකා – 10 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

අලුත් අවුරුදු කෑම මේසයේ අමුත්තන්ට පිළිගන්වන්න අලුත් විදිහේ කෑම ටිකක් හදමු

මේ ළඟ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්දට ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න අපි අලුත් විදිහේ කෑම වර්ග ටිකක් හදමු.   බනානා බ්‍රෙඩ් අවුරුදු කාලයේදී සෑම ගෙදරකම පිරිලා...

ගණිකාවකී ඈ

වෙලාව රාත්‍රි දහය ලෙස ඔරලෝසුවේ සදහන් විය. මම දිව්‍යා හේශානී. තාම අවුරුදු 21යි. ගමේ හැදුන මට ලස්සන දිග කොන්ඩයක් තිබ්බා. ලස්සන සිරුරකට හිමිකම් කියන...

බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ...