Thursday, April 18, 2024

Top 5 This Week

Related Posts

ලිංගික රෝග වළක්වා ගන්න කොන්ඩමයක් භාවිතා කරන්න

වර්ථමාන සමාජයේ බොහෝ දෙනාට ලිංගික ගැටළු පවතිනවා. යම් පුද්ගලයෙක් එක්කෙනෙකුට වඩා බොහෝ දෙනෙක් සමඟ ලිංගික කාර්‍යයන්හි යෙදී සිටී නම් ඔහුට / ඇයට HIV සහ අනෙකුත් ලිංගික රෝග සැදීමට ඇති ප්‍රවණතාවය වැඩියි. HIV වලක්වා ගැනීමට සහ අනෙකුත් ලිංගික රෝග වලක්වා ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම කොන්ඩමයක් ( Condom ) භාවිතා කල යුතු වෙනවා. අපි මෙය නිවැරදි ආකාරයට භාවිතා කිරීම ඉතාම වැදගත්. නිසි අධ්‍යාපනයක් නොමැති නිසා බොහෝ පුද්ගලයන් HIV සහ අනෙකුත් ලිංගික රෝග වලට ගොදුරු වන අවස්ථා ගොඩක් වැඩියි. ඉතින් ඔබේ දැනුවත් වීම සඳහා අපි ඔබට මෙම වීඩියෝ පටය ඉදිරිපත් කරනවා.

සම්පත් දායකත්වය

වෛද්‍ය හරිස්චන්ද්‍ර යකන්දාවල (MBBS,MSc (Comm Med),PG Dip Comm)
වෛද්‍ය අධ්‍යක්ෂක
FPA ශ්‍රී ලංකා

Popular Articles