Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

වේගවත් ව පරිගණකය හසුරුවන අලුත් තාක්ෂණය -ලීප් මෝෂන් (Leap motion)

ලීප් මෝෂන් කියන්නේ සාමාන්‍ය මවුස් එකක් හෝ කී බෝඩ් (key board) එකකටත් වඩා පහසුවෙන් touch screen එකකටත් වඩා වේගයෙන් computer එක හා සම්බන්ධ විය හැකි තාක්ෂණයක්, ඒ තමයි දෑත හෝ දැඟිලි භාවිත කරමින් වඩාත් කාර්යක්ෂමව පරිගණකය පාලනය කිරීමට හැකිවීමය.

 

 

 

Popular Articles