https://thewoman.lk අපි නිරන්තරයෙන්ම සමාජය තුල පවතින කාලින මාතෘකා ගැන කතා කරනවා. ඉතින් අපි අද ඇවිත් ඉන්නේ මෑත කාලයේ ගොඩක් කථා බහට ලක්වුණ දෙදෙනෙක් වන ජනප්‍රිය සහ සම්මානනීය රංගන ශිල්පී ( Popular and award winning ) දසුන් පතිරණ (dasun pathirana) සහ ඔවුගේ ආදරණිය බිරිඳ හංසි දිසානායක. ඇය අපිත් සමඟ ඇගේ ජිවිතයේ තීරණාත්මක කඩඉමක් ගැන කථා කළා.
එම වීඩියෝ පටය පහතින් නරඹන්න