විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසවෙත ගොස් තිබෙනවා. මෙහිදී වර්තමානයේ උද්ගතව ඇති දේශපාලන තත්වයන් සහ හතරවෙනිදා ( 04 ) විවාදයට ගැනෙන අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන ඇති බවයි වාර්තා වන්නේ.

- A word from our sposor -

spot_img

ජනාධිපති නිල නිවසේ දී විපක්ෂ නායක සහ ජනාධිපති අතර හමුවක්

ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්

උදසනින්ම පැමිණ කාර්‍යලයේ වැඩ පටන් ගන්න නම් ප්‍රබෝධමත් බවක් තිබිය යුතුමයි. ඒ ප්‍රබෝධමත් බවට කාර්‍යලයේ මෙන්ම ඔබ සිටින ස්ථානයේ පිළිවෙලක් අත්‍යවශ්‍යම කරුණක්. ප්‍රබෝධමත්ව කාර්‍යලයේ...

චාරිකා – 03 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

ප්‍රවීණයන් අධුනිකයන්ට අත දෙන්නේ නැ කියන්නේ ඇත්තද? ඩයනා පිළිතුරු දෙයි

රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇය නිරූපණ ශිල්පිනියක් ලෙසින්ද මේ වන විට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක්. කලා හැකියාව උපතින්ම රැගෙන පැමි‚යද වෘත්තිමය ගුරුවරියක් ලෙසින්ද...

කෙසෙල් ලේල්ලෙන් දත් මදිමු

එළවලු (vegetables)  සහ පලතුරු (Fruits) කියන්නේ අපේ ජිවත වලට නැතුවම බැරි දෙයක්. අහාරයට වගේම අපේ රුව වඩවන්නත් මේවා උදවු වෙනවා. කෙසෙල් ලේල්ලෙන් (Banana peel)...

විවේකි සැන්දෑවක් ගත කරන්න රාවණා යුගයට අයිති කදිම තැනක්

උස්සන්ගොඩ කියන්නේ රාවණා රජු සමය දක්වා අතීතයකින් හෙබි ජනප්‍රවාද බොහොමයක් ඇති අක්කර 412ක් පමණ භූමි ප්‍රමාණයක්. මුහුද දෙසට නෙරා ගිය කොටසේ සිට මුහුදට ඉතා අපුරු...

සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු

ආතදුම්බර පාලිස්පත්තුවේ බස්නාහිර කෝරළේ නාරම්පනාව නම් ග්‍රාමය පිහිටා ඇත. සංචාරක ආකර්ෂණය ඉතා වැඩි මේ සුන්දර ගම්මානය බොහෝ ජනප්‍රියයි. විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ මේ...

අනෝමා ජනාදරීගේ “ප්‍රේම ජවනිකා”

මෙවර අපි Hardtalk තුලින් කථා කරන්නේ අපේ රටේ සම්මානනීය ජනප්‍රිය නිලියක් වන අනෝමා ජනාදරී සමඟයි. මෑතක දී ඇය බොහෝ දෙනා අතර කථා බහට ලක් වුන චරිතයක්. ඉතින්...

අද ඔබේ ආදරය තව තවත් විඳින්නට

valentine දවසට විතරක් නෙමෙයි හැම දවසක්ම valentine දවසක් විදිහට දකින සුන්දර කාන්තාවන්ට....     https://youtu.be/840NbiFF1zM

තමන්ගේ සුන්දරත්වය ගැන සිතා ලත වෙන තරුණියන්ට සෝනම් කපුර්ගෙන් අපුරු ලිපියක්

තරුණියන් වඩාත් සැලකිලිමත් වන්නේ තමත්ගේ රූපය ගැන එයාලා වඩාත් පහැපත්ව ලස්සනට තියාන්න ඔවුන් විවිධ වූ දේවල් සිදු කරනවා ඇතැම් තරුණියන් ප්‍රසිද්ධ නිළියන් අනුගමනය කරමින්...