Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ජනාධිපති නිල නිවසේ දී විපක්ෂ නායක සහ ජනාධිපති අතර හමුවක්

විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුවක් සඳහා විපක්ෂ නායකවරයා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසවෙත ගොස් තිබෙනවා. මෙහිදී වර්තමානයේ උද්ගතව ඇති දේශපාලන තත්වයන් සහ හතරවෙනිදා ( 04 ) විවාදයට ගැනෙන අගමැතිට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ජා කෙරෙන ඇති බවයි වාර්තා වන්නේ.

Popular Articles