Thursday, April 18, 2024

Top 5 This Week

Related Posts

මිනි අයන් ගැජට්

අයන් කරන්නේ නැතුව ඇඳුම් අඳින ගැහැණු ළමයෙක් නැති තරම්. ගැහැණු ළමයි හරි පිළිවෙලයි. ඇඳුම් ගැන නම් හරිම සැලකිලිමත්.පුළුවන් නම් පොඩි අයන් එකක් අත් බැග් එකේ අරන් යනවා. මේ තියෙන්නේ එහෙම අත් බැග් එකේ ගෙන යන්න පුළුවන් අයන් එකක්. මිනි අයන් කියල. අත් බැග් එකේ ගෙන යන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොටස් වලට ගලවලා රැගෙන යන්න පුළුවන්. ස්ටීම් සහ නෝමල් අයන් ලෙස වෙළද පොලේ දැකගත හැකි මෙය රැකියාව සඳහා නේවාසිකව සිටින යුවතියකට නම් කදිම උපකරණයක්.

Previous article
Next article

Popular Articles