කින්ග්ස්වූඩ් විද්‍යාලීය කොළඹ සංසදය විසින් සංවිධානය කරනු ලබන Music Fest 2018, මාර්තු 18 වන දින විහාරමහාදේවි විවෘත රඟහලේදී සවස 7.00 සිට පැවැත්වේ. චිත්‍රාල් , භාතිය සන්තුෂ්,රයිනි, උමාරියා , අමල් යන ගායක ගායිකාවන්ගෙන් සංගීතවත් වන මෙහි Xotic සංගීත කණ්ඩායම විසින් සංගීතය සපයනු ලැබේ.

- A word from our sposor -

spot_img

Music Fest 2018

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු, පිරිමි බේදයකින් තොරව කියවන්න

විනාඩියක් වැය කරලා . මේ කථාව ගැහැණු,පිරිමි බේදයකින් තොරව කියවන්න... ඉස්සෙල්ලාම කියන්නම් මෙච්චර සමාජෙ ගැන ලිපි කවි ලියන මම අද මොනවත් කිවෙ නැත්තම් වැඩක් නෑ.....

කණ්ණාඩි දාන අයට විශේෂයි

කණ්ණාඩි කියන්නේ අවශ්‍යතවයන්ටත් වඩා ෆැෂන් එකක් විදිහට පාවිච්චි කරන දෙයක් වෙලා.කණ්ණාඩි පාවිච්චි කරන යුවතියන් මේකප් කරනකොට දෙවරක් හිතන්න ඕනි.විශේෂයෙන් ඝනකම් රාමුවක් සහිත කණ්ණාඩි පැළදිමේදී...

64 බාල්දු කරගන්න නං එපා

ගෑනියෙක්ට මායං 64ක් තියෙනවලු. වෙන්නත් ඇති. සමහරවිට ඊට වැඩියෙනුත් ඇති. නරකමත් නෑ නේද? ඇත්තට ම මායං තියෙන එකේ වැරැද්දක් නෑ. මායං දාන එකේ වැරැද්දකුත්...

බිහිසුණු දින 49ක්

ග්‍රහ ලොව යක්ෂයා වූ රුධිර කාරක කුජ ග්‍රහ තාරකාව ජනවාරි මස 17 වන දින පාන්දර 5.11 ට වෘශ්චික රාශියට පිවිසෙයි. ඒ අනුව ඉතා බලවත්...

ගුණ විදිහට පිටින් කමු

අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා...

Google Pixel 2XL

ජංගම දුරකථන ලොවට හඳුන්වාදුන් හොඳම android ජංගම දුරකතනයක් තමයි මේ. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක්. අඟල් 6ක ඩිස්ප්ලේ එකක් සහ ග්‍රෑම් 175ක් බර...

කොහොමද පවුල් සැලසුම් ක්‍රමයක් නිසි ආකාරව භාවිතා කරන්නේ – 2 කොටස

පවුල් සංවිධාන ක්‍රම( family planning )අපි භාවිතා කරන්නේ යුවලකට පළමුවෙනි දරුවා පමා කරගැනීමට සහ දරුවෙක් ලැබුනට පසුව ( එක්කෙනෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි...

ගැබ් ගැනීම් ගැන ඔබ දැනුවත්ද

අනවශ්‍ය ගැබ් ගැනීම් නිසා තමන්ගේ සතුට අහිමි කර ගන්නේ නැතුව සතුට උපරිම ලෙස විඳ ගන්නේ කෙසේද? අප රටේ පවතින සංස්කෘතිය අනුව සමාජයේ දැනුම,ආකල්ප හා හැසිරීම්...

ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමු

අඹ ව්‍යංජනය කියන කොටම කටට කෙල උනනවා නේද? එහෙම එකේ වැඩි කතා මොකට ද ? අපි රසම රසට ගමේ පදමට අඹ ව්‍යංජනයක් හදමුකෝ. මේ සඳහා...