දැනට ලොව සිටින හොඳම ගායන තරු අතර බේබි රෙක්සා ඉදිරියෙන්ම සිටිනවා. ඇයගේ ඩාන්ස් ගීතයෙන් පසුව මෙන්ට් ටු බි ගීතය නැවතත් දර්ශක අතර හිනිපෙත්තට ඇය ඔසවා තබනවා. සුප්‍රකට බිල්බෝර්ඩ් දර්ශකයේ දෙවන ස්ථානය දිනා සිටින මෙම ගීතයේ විඩියෝව මේ වෙනකොට ලොව පුරා මිලියන 320ක් නරඹා තිබෝමත් විශේෂත්වයක්. ෆ්ලොරිඩා ජෝර්ජ්ලයින් සමඟ එක්ව ගැයූ මෙම ගීතය , ඇය සංගීත වාර්තා අතර රැඳවු තෙවන ගීතය වන අතර , ගායිකාවක් ලෙස රෙක්සා බිල්බෝර්ඩ් දර්ශකයේ තෙවන ස්ථානයට පත්කළ පස්වන ගීතය වනවා.

 

රෙක්සාගෙන් අලුත් වැඩක්

සතියේ ඉරණම

මේෂ ලාභ ප්‍රයෝජන අඩුයි. තමන් කරන කියන යම් යම් කටයුතු නිසා සිත් තැවුල් කණගාටු පාඩු සිදුවිය හැකියි. සති අග කතාව වැඩි වේ. හිතවතුන් ලං වේ.විනෝදයෙන්...

එක්නැලිගොඩ නඩුවට විශේෂ අධිකරණ විභාගයක්

මාධ්‍යවේදී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධව ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීමට අවසර දෙන...

ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද? චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු...

අක්කා නගා එකම දවසේ මංගල ගමන් යයි

ජනප්‍රිය ගායන ශිල්පිණී උපේඛා නිර්මාණි යුග දිවියට එළඹෙයි.වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන තිලිණ අකලංග සමගයි.මෙහි විශේෂත්වය නම් විවාහ දෙලාල් එකම දිනයේ සිදුවීමයි.ඒ උපෙඛාගේ වැඩිමල් සොයුරියයි. මෙහි...

ආකර්ශනීය චරිතයක් වෙන්න නම්

එක වතාවක් දැක්කම හැරිලා බලන්න හිතෙන තරම් ලස්සනක් ඔයාට තියෙනවා නම් කොච්චර සතුටක්ද නේද? දහසකුත් හැලහැප්පීම්, බාධක, ගැටළු ඔබ සතුව ඇති. නිමක් නැති වගකීම්,...

අමුතු මැක්ගේ අමුතු සටන

උපන්දින සඳහා තනන ඉටිපන්දම් බෝම්බ බවටත්, කඩදාසි රැඳවුම් කටු පිස්තෝල බවටත් , ගම් වර්ග තුවක්කු සඳහාත් පරිවර්තනය කොට ලෝකයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින අසාමාන්‍ය...

අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි

වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි...

චාරිකා – 07 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

තම හොඳම මිතුරන් සමඟ විවාහ වූ බොලිවුඩ් තරු

ශ්‍රී ලංකාවේ අපි සිනමා රසිකයින් විදියට ඉන්දියාවේ බොලිවුඩ් තාරකාවන් ගැන තිබෙන්නේ නිරන්තර අවධානයක්.මේ සිනමා තාරකාවන්ගේ ආදර කතාත් ඒ තරම්ම අපේ කුතුහලය අවුස්සන සුළුයි.මෑතකදී ඉන්දියාවේ...