Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ඉදිරියේදී වාතයෙන් හදපු පෙට්‍රල් පාවිච්චි කරන්න වෙයිද

ටීසිඩ් නම් වන බ්‍රිතාන්‍ය සමගම විසින් 2015 සිට සිදුකරමින් පවතී පර්යේෂණ ගණනාවක ප්‍රතිපල 2018 එලි දැක්වීමට නියමිතයි. ඒ තමයි ජලය සහ වාතය භාවිතා කරමින් පෙට්‍රල් නිෂ්පාදනය කිරීම. පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා පෙට්‍රල් ලීටර් 5 නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී ඇති බවයි සී නෙට් වෙබ් අඩවිය සදහන් කරලා තිබුණේ . එම සමාගමේ ඉලක්කය ලෝක මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය බව තමයි ඔවුන් කියා සිටින්නේ. ඔවුන්ගේ තාක්ෂනය පිලිබඳ වැඩි විස්තර 2018තොරතුරු තාක්ෂණික වෙළඳ ප්‍රදර්ශනයේදී එළිදක්වනු ඇති බවයි විචාරකයින්ගේ මතය.

Popular Articles