ප්‍රදීපා ආරියවංශ නර්තන ආචාර්යවරිය විසින් 07 වරටත් ඉදිරිපත් කරන
                             “අභිනය නර්තන” ප්‍රසංගය

ප්‍රදීපා ආරියවංශ නර්තන ආචාර්යවරිය විසින් සෑම අවුරුද්දකම ඉදිරිපත් කරන
“අභිනය නර්තන” ප්‍රසංගය මෙවර 07 වරටත් ජනවාරි 24 මහරගම තරුණ සේවා
සභාවේදී සවස 6:00 පැවැත්වේ.

- A word from our sposor -

spot_img

ප්‍රදීපා ආරියවංශගේ අභිනය නර්තන ප්‍රසංගය

මේ මගේ කතාවයි – 02 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

පාදයේ ඇඟිලි වලින් හෙළිවන ඔබේ රහස්

වසර පන්දහසකටත් පෙර ඈත අතීතයේ මිනිසුන් පාද කියවීමේ ශාස්ත්‍රය දැඩි ලෙස විශ්වාස කරන ලදී. විශේෂයෙන්ම චීන සහ ඉන්දියානු ජාතිකයන් මෙය දැඩි ලෙස විශ්වාස කරන...

ජාතික වනෝද්‍යානය නරඹා අතේ ඇති මුදලට සතුටු වෙන්න එන්න උඩවලව Happy elephant resort

දෙස් විදෙස් සංචාරකයන් වසර පුරාම දැක ගත හැකි සංචාරක ප්‍රදේශයන් අතුරින් උඩවලව ප්‍රදේශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. උඩවලව ජාතික උද්‍යානය, ඇත් අතුරු සෙවණ, රිදීගම...

සුන්දර නාරම්පනාවේ සිරි අසිරිය විඳගමු

ආතදුම්බර පාලිස්පත්තුවේ බස්නාහිර කෝරළේ නාරම්පනාව නම් ග්‍රාමය පිහිටා ඇත. සංචාරක ආකර්ෂණය ඉතා වැඩි මේ සුන්දර ගම්මානය බොහෝ ජනප්‍රියයි. විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ මේ...

මහනුවරට යලිත් ඇඳිරිනීතිය

පෙරේදා රාත්‍රියේ ( 05-03-2018 ) තෙල්දෙණියේ සහ දිගන ඇති වූ කලහකාරී සිදුවීම් අද උදෑසන ( 07-03-2018 ) වන විට ආරක්ෂක අංශයන් විසින් මුළුමනින්ම පාලනය...

තරුණ දිනය දා බයිසිකල් පදින්නයි ඇවිදින්නයි කොළඹට මහ සෙනඟක්

ජාත්‍යන්තර තරුණ දිනය වෙනුවෙන් SDG Youth Network of Sri Lanka (SDGYNSL) මඟින් සංවිධානය කළ පාපැදි සවාරිය සහ පා ගමන පසුගිය 14 වැනි දින (2019...

චිකන් මැන්චුරියන් එකක රස බලන්න කැමති ඔයාට

අපි හැමෝම කැමතියි විවිධ කෑම වර්ග වල රස බලන්න. අපි අද ඔයාලට කියල දෙනවා චිකන් මැන්චුරියන් එකක් සාදා ගන්නා ආකාරය. අවශ්‍ය ද්‍රව්‍ය ( 04 දෙනෙක් සඳහා ) ...

අලුත් අවුරුදු කෑම මේසයට අලුත් විදිහේ කෑම ටිකක් හදමු

අලුත් අවුරුදු කෑම මේසේ අලුත් විදිහට සරසන්න අපි අද ඔයාලට කියල දෙන්නේ රසම රස කෑම වර්ග කිහිපයක් සාදන ආකාරයයි. ඩෝනට් අවශ්‍ය ද්‍රව්‍ය බේකින් පවුඩර් 550g සීනි 50g ඊස්ට් 10g ලුණු...

ඔසුවකට ආහාරයකට වගේම පිරිසිදුවටත් කදිම දෙහි

දෙහි යුෂ ආහාර වලට එක් කිරීමෙන් රසය වගේම පානයක් ලෙස සැකසු විට එන රසයත් කාටත් අමතක නොවුණු නැවුම් රසයක්. ඒ නිසාම ආහාර රසවත් කිරීමට...