Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ලිංගික ක්‍රියාකාරකම් සහ ලිංගික ක්‍රියාකාරීන් ඇති වන්නේ ඇයි – 1 කොටස

ලිංගික ක්‍රියාකාරීන් ( ගණිකාවන් ) රැසක් ඇතිවන්නේ මොන මොන හේතුන් නිසාද? සමාජයක් ලිංගික ක්‍රියාකාරකම් වලට නතු වන්නේ මොන විදිහට ද? මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තියන හොඳම විදිහ ලිංගික ක්‍රියාකාරීන් සමඟ කතා බහ කොට ඔවුන් එම කාර්යයෙහි නියැලීමට හේතු වුයේ කුමන හේතුවක් නිසාද යන්න සොයා බැලීමෙන් ය.

මෙම ලිංගික පහස සොයා යන්නන් විවිධාකාරයේ අය ඇත.පෙළක් පවසන්නේ වයස අවුරුදු 20-30 අතර පුද්ගලයින් අපුරු ආශ්වාදයක් සොයා මේ ගැහැණුන් වෙත යන බවයි. අවුරුදු 30ට වැඩි සහ අවුරුදු 40ට අඩු අය පවසන්නේ පුරුද්දක් වශයෙන් කරන බවයි. අවුරුදු 40ට වැඩි පෙළක් අය පැවසුවේ තමන්ගේ බිරිඳගෙන් ( විවාහක ) ආශ්වාදයක් ලැබීමට නැත්නම් ලිංගික එක්වීමට ඔවුන් වෙත යන බවයි.

මේ අයගෙන් විදී ගණිකාවන් වෙත යන අය එය කරන්නේ ඇයි ? එයට හේතුව ඒ සඳහා මුදල් අඩුවෙන් යෙදවිය හැකි වීමත්, විදී ගණිකාවන් ලේසියෙන් ලබා ගත හැකි වීමත් නිසාය. සම්බාහන ආයතනයකට යන්නේ විනාඩි 30ක් පමණ රැඳී සිටිය හැකි නිසාත්, ඇය වැළඳ ගැනීම ආදිය සිදු කරන්න පුළුවන් නිසාත්, මුඛ සංසර්ගය මඟින් සන්තෝෂයට පැමිණිය හැකි නිසාත්ය. තවද තමන්ට අවශ්‍ය නම් එම ගැහැණු ළමයින් පිටතට එකතු කරගෙන යා හැකි නිසාත් ය.

ගණිකා නිවාස වලට යන්නේ ගෙදර නොලැබෙන හෝ තමන්ට ලැබෙන ලිංගික ආශ්වාදය විඳීමට ය. නොඑසේ නම් ලිංගික සැපත ලබන්නට පුළුවන් විවිධ ක්‍රම වලින් තමාට කැමති ක්‍රමයක් ක්‍රියාවට නැගීමට ය. මින් තම විවාහ ජිවිතයට හෝ තනිකඩ ජිවිතයට කිසිම බාධාවක් ඇති නොවේ. තමන් හා සංසර්ඝයේ යෙදෙන කාන්තාව සමඟ කිසිම ස්ථිර සම්බන්ධතාවයක් නැගෙන්නේ නැත. විවාහ වූ අයෙකුට නම් බිරිඳගෙන් ලබා ගත නොහැකි ලිංගික තෘප්තියක් ගනිකාවකගෙන් ලබා ගත හැකිය.

ඉහල පංතියේ ගණිකා නිවාසයකට යන්නේ ලිංගික තෘප්තියක් බලාගෙනය. එය විවිධාකාරයෙන් විඳ ගැනීමට එහි එන අය අපේක්ෂා කරයි. ඒ සඳහා වුවමනා මුදලක් ගෙවීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත. ඉතා ඉහල හෝටලයකට යෑමට හෝ පිට පළාත්වල තානායමකට ඔවුන්ට යා හැකිය. ඉහළ පෙලේ ගණිකා නිවාස වලට සල්ලි පනම් ඇති මේ අය යන්නේ ලිංගික ආශ්වාදයටමය. එවැනි පුද්ගලයන් ගැහැණුන් රැගෙන ගොස් මුඛ සංසර්ඝය, අධෝමුඛ සංසර්ඝය පමණක් නොව මුළු මහත් ශරීරයේම සැම කොටසක්ම පාසාම කරන සංසර්ඝ ක්‍රම ඔවුනට පුරුදුය. පියයුරු අතර සංසර්ඝය, කිහිල්ලේ හෝ කළවා අතර කරන සංසර්ඝය මුහුණේ ලිඟුව ඇතිල්ලීම, විවිධාකාරයෙන් පිරිමැදීම, ලිඟුව යෝනියේ ඇතිල්ලීම, අධෝ මුඛයට තදකරගෙන සිටීම ආදී විවිධ ක්‍රම භාවිතා කරයි. සමහරවිට ලිංගයේ තුඩින් පියයුරු තුඩ පිරිමදින අතර තම අඛන්දකොෂයන් ගැහැණුන් ලවා උරවාගනිති. මේ අන්දමේ ලිංගික තෘප්තියක් ඉහල සමාජයේ ගණිකා නිවෙස් තුලින් ලැබෙයි. ඒ ගණිකාවන් පිරිසිදු හුරුබුහුටි නිසා ඒ අය ලෙවකෑම සිප වැළඳ ගැනීම අනුග්‍රහකයාට දුෂ්කර නැත.

මෙබඳු හැසිරීම් රටා ලේසියෙන්ම ලැබෙන්නේ ඉහලම පන්තියේ ගණිකා නිවාස තුලය. බියක් සැකක් නැතිව එසේ හැසිරීමට ඒවායේ ඉඩ ඇත. කාන්තාවන්ද මනාව රති ක්‍රියාව දත් නිසා අනුග්‍රාහකයාට සැහැල්ලු සිතින් තම කටයුතු වල යෙදිය හැක.

මෙවැනි විවිධ ලිංගික ක්‍රියාකාරිනියන් 10% විදී ගණිකාවන් වන අතර ඒ අතරින් ලියන්නට කියවන්නට දන්නා අය බොහොම අඩුයි. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් 5 හෝ 6 වසරට සමත් වුවන් වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අම්මා නොමැත. ඇය මියගොස් ය. එසේත් නැත්නම් තාත්තා දරුවන් අතහැර දමා ගොස් ය. අම්මාගේ තාත්තාගේ ආදරය කවදාවත් ඔවුනට ලැබී නොමැත. අම්මා කවදාවත් ඔවුනට මව් කිරි පොවා නොමැත. ඔවුන් ජිවත් වන්නේ දුගීකම මැදය. මේ අතින් ඔවුනට සිදුවන්නේ බලවත් පිඩනයකි. තරුණ වියට පැමිණෙන විට සෙනෙහසක් ගෙනදීමට කවුරුත් නැත. ඒ නිසා අමාරුවේ වැටෙන ඔවුන් ගොඩවන්නේ ලිංගික ක්‍රියාකාරකම් වලට අසුවීමෙනි.

අවුරුදු 33ක විදී කාන්තාවක් වන ඇය පිරිමි දරුවන් හතර දෙනෙක් සිටි පවුලක එකම ගැහැණු දරුවා වූ හෂිනි පවුලේ වැඩිමලා ය. ඇය කුඩා කලාම අගේ මව අය ඇත හැර ගිය අතර ඇගේ බාල සහෝදරයන් හතරදෙනා තැනින් තැන ඇවිදිමින් විදී දරුවන් ලෙස හැදී වැඩිනි. හෂිනි ඇගේ පියා සමඟ හැදුනා. ඇගේ පියා ඇයව පාසල් යැවුවත් ඇය වැඩිවියට පත් වූ පසු ඇයට පාසල් යාමට අවස්තාවක් නොලැබිණ.

කාලයක් ගත වූ පසු ඇය අසල්වැසි තරුණයකු සමඟ මිත්‍ර විය. පසුව මේ මිත්‍රකම් ආදරයකට පෙරලින. දෙදෙනා විවාහ වී නගරයේ ජිවත් වීමට ගිය අතර ඇය දරුවකු බිහි කළා. පසුව එම තරුණයාට රක්ෂාව අහිමි වින. හෙතෙම ඇය විකුණා යැපෙන්නට පටන් ගත්තේය. ඉතින් ඇය ලිංගික ක්‍රියාකාරකම් පටන් ගත්තේ මෙසේය. ඇයට කරකියාගත නොහැකි නිසාත් ස්වාමියාගේ පෙරැත්ත නිසාත් ඇය ගණිකාවක් විය. ඇයට දැන් දරුවන් දෙදෙනෙක් ඇත.

පාසල් නොගිය රුපෙන් අවලක්ෂණ ගැහැණු ළමයෙකු ඇගේ පියා ඇය කුඩා කලම මියගිය පසු ඇය හදා ගැනීම ඇගේ මවට කළ නොහැකි විය. මව ඇය අතහැර දැමුවේය. ඇය හැදුනේ අවට අය නිසයි. ඇය අවලක්ෂණ නමුත් ඇගෙන් ලිංගික තෘප්තිය ලබා ගැනීමට පැමිණෙන අය නිසා ඇය ඊට අවනත විය. ඇයට විකුණන්නට පුළුවන් එකම දෙය ඇයගේ සිරුර පමණි. මුහුණ අවලක්ෂණ වුවත් සිත් ඇදගන්නා සිරුරක් ඇයට තිබිණ. මනාව වැඩුණු පියයුරු සහ පළල් උකුල කෙරෙහි මිනිසුන් ඇදී එන්නට විය. අවුරුදු 32ක් වුවත් ඇය සිත් ඇදගන්නා ගණිකාවකි.

මෙහි ඉතිරි කොටස ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

 

 

උපුටා ගැනීමකි

 

Popular Articles