Saturday, April 20, 2024

Top 5 This Week

Related Posts

මාලිගාවත්තේ වෙඩි තැබීම ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් හතරක්

මාලිගාවත්ත, අලාමාඉබ්බාල් අතුරු මාර්යේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විශේෂ කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා.
ඊයේ රාත්‍රියේ 8.30ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුණේ 25 හැවිරිදි තරුණයෙක්.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පිළබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙය පාතාල කල්ලි අතර සිදුවූ ගැටුමක් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

Popular Articles