Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කල පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

ජාතින් අතර අසමගිකම් ඇතිවන අයුරින් සමාජ ජාලා වල ප්‍රකාශයන් ප්‍රචාරය කල වයස අවුරුදු 17 – 18 පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවෙකු වන අතර අනිත් සිසුවා කොල්ලුපිටියේ පදිංචිකරුවෙකු වෙනවා. මෙවැනි අසත්‍ය ප්‍රකාශයන් පතුරුවන සියලුම පුද්ගලයින් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටි.

මේ වන විට මහනුවර ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධීන් වලට සම්බන්ධ 146 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Popular Articles