සුමිත්‍රයෝ අරම්භය ජෝන් ද මෙල් නැමැති කාන්තාව විසින් 1974දි සිදුවිය.  එදා සිට අද දක්වාම වර්ෂයේ දින 365 දීම (පෝය ඇතුළු සියළු නිවාඩු දිනයන් ඇතුළුව) උදේ 9 සිට  රාත්‍රී 8 දක්වාම වසර 44ක් නොකඩවා අපගේ සමාජයේ විවිධ පුදගලයන් මුහුණ දෙන එදිනෙදා ජීවිතයේ ඕනෑම ගැටළුකාරී අවසතාවන්ට මානසික සහනය සපයන ස්වෙචා සංවිධානයකි.

 

සුමිත්‍රයෝහි ස්වෙච්චා සේවකයන් අප ආයතනය වෙත සහනයක් බලාපොරොත්තුවෙන්  පැමිණෙන ඕනෑම කෙනකු හට බොහෝ සුහදව පිළිගෙන ඔවුන්ගේ අසහනකාරී ගැටළු සාවදානව ඇහුම්කන්දී ඔවුන් සමග ඒ සම්බන්ධව ගැටලුවෙන් මිදීමට විකල්ප මාර්ග සාකච්චා කර ඔවුන්ගේ මානසික තත්වය ශක්තිමත් කරයි.

 

සුමිත්‍රයෝ ආයතනය සමග එදිනෙදා ජිවිතයේදී ඇතිවන විවාහක, පවුල්, රැකියා, අධ්‍යාපන හා ආදර සම්බන්ධතා පිළිබද ගැටළු, තනිකම, කාංසාව  හෝ නොයෙකුත් ඇබ්බැහිවීම් වැනි ප්‍රශ්න සම්බන්ධයෙන් සානුක්ම්ප්පිතව ඇහුන්ක්ම්දීමට සූදානම් වී සිටී. ඒ අතරම ඔබ ගැන කිසිදු විනිශ්ශයකින් තොරව පුද්ගලිකත්වය  ආරක්ෂා කරමින් අපගේ සේවය නොමිලේ සැපයීමට ක්‍රියා කරයි.

 

එසේම සුමිත්‍රයෝ ආයතනයේ සේවාව ලබාගැනීමට කැමති ඕනෑම අයෙක්  නො. 60 බී, හෝටන් පෙදෙස, කොලඹ 07 යන ලිපිනයට පැමිණ හෝ දුරකතනයෙන්, ලිපි මගින් හෝ ඊමිල් හා ස්කයිප් මාර්ගයෙන්අප සමග සම්බන්ධ විය හැක.

 

සුමිත්‍රයෝ පිළිබද සමාජය දැනුවත් කිරීමෙන් අප තව තවත් අයෙකුට උදවු කිරීමක් වේ.

 

දුරකථන අංක 0112692909, 01126835555, 011 2696666

ඊමිල් :  sumithra@sumithrayo.org

- A word from our sposor -

spot_img

සුමිත්‍රයෝ ඔබ ලගින්ම සිටින විශ්වාසවන්තම මිතුරා

සරාගී දෙතොලක් ලබාගන්න කැමති ඔයාට

ලස්සන රෝස පැහැති දෙතොලක් ලබා ගන්න කවුද අකමැති. එය ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. රෝස පාට දෙතොල් ඇති ඕනෑම අයෙකුගේ තියෙන්නේ ස්වභාවික ලස්සනක්. එවැනි...

‘Home & Deco 2018’

ඔබේ සිහින කැදැල්ල ඔබේ සිතේ හැටියට ඉදි කරගන්න අවශ්‍ය සියළුම දෑ එකම වහළක් යටින් ගන්න ඔබත් ඔබේ සහකරු හෝ සහකාරිය සමග 'Home & Deco...

Facebook , WhatsApp, Viber තහනම තවදුරටත්

පසුගියදා මහනුවර දිස්ත්‍රිකයේ ඇති වූ කලහකාරී තත්වය නිසා facebook, WhatsApp, Viber මාධ්‍ය ජාලා තාවකාලිකව තහනම් කරන ලදී. මෙම සමාජ ජාලා මාධ්‍යන් හා මෘදුකාංග තහනම...

තනියෙම නම් තහනම් – සූක් වාකිෆ්

"සූක් වාකිෆ්" කියන්නේ කටාර් රාජ්‍යයේ තියෙන පැරණිම වෙළඳපොළක්. "සූක්" එකක් කියන්නේ විශාල භූමි ප්‍රමාණය පැතිරුනු වෙළඳපොළක්. සූක් එක අවුරුදු 100ක් විතර පරණයි. හැබැයි සාම්ප්‍රදායික ගෘහ...

යාළුවොත් එක්ක කෑම්ප් ගහන්න නියම තැනක්

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ගම්මානයේ පිහිටා ඇති මෙම බෝඹුරු ඇල්ල දෙවන රාජසිංහ කාලය දක්වා ඉතිහාසයක් තියනවා..රජුගේ හිටපු ඇතා දන්වැල් කඩාගෙන කැලේට පැන්නා...

කටට රසට කෑම හදන්න නම් මේ ටිකත් දැනගෙනම ඉන්න ඕනි.

ගෘහණියක් වෙනවා කියන්නේ හරිම වගකීමක්. ඒ වගේම තමයි කරන්න තියෙන වැඩ වල ඉවරයක් නැහැ.පවුලේ අයගේ කෑම වේල සකස් කරනවා කියන්නේ ගෘහණියකගේ ප්‍රධාන කාර්යක්. ඇත්තටම...

valentine 2018

සුනිල් පෙරේරා සමග ජිප්සීස් සමඟ චන්දුමල් හාC plus කොච්චිකඩේ Hotel Renowell හිදී 2018 පෙබරවාරි 10 වන දින

පළමු රන්දෝළි පෙරහර අද

මහනුවර ශ‍්‍රී දළඳා මාලිගාවේ 2019 ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙන බව මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප‍්‍රදීප්...

මුහුණු ආවරණයට විරුද්ධව උද්ඝෝෂණය කල ඉරාන ජාතික කාන්තාවට නිදහස

සිය හිස් හා මුහුණු ආවරණය ගලවා කෝටුවක ගැටගසා උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඉරාන ජාතික කාන්තාව නිදහස් කර ඇත. ඇය මෙම උද්ඝෝෂණය...