Friday, April 19, 2024

Top 5 This Week

Related Posts

ලොව අංක එකේ ගායිකාව

අද ලොව අංක එකේ ගායිකාව කවුද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් දෙන උත්තරේ තමයි ටේලර් ස්විෆ්ට් . 28 හැවිරිදි වියේ පසුවන මේ සුපිරි තරුව මේ දවස් වල කෙටි පෙරී සමඟ සිතල යුද්ධෙක පැටලිලායි ඉන්නේ. 1989 දෙසැම්බර් 13 වනදා උපත ලැබූ ටේලර් ස්විෆ්ට් ගේ සම්පුර්ණ නම තමයි ටේලර් ඇලිසන් ස්විෆ්ට්. මේ වන විට ග්‍රැමි සම්මාන 7ක්, ජාතික සම්මාන 6ක්, ඇමරිකානු සම්මාන 11 දින තිබෙන ඇයගේ වසරක ආදායම ඩොලර් මිලියන 200 ඉක්මවනවා. බිල්බෝර්ඩ් සම්මාන එකක්වත් දිනා නැති ලොව සිටින සුපිරිම ගායිකාව තමා ටේලර් ස්විෆ්ට් කියන්නේ.

ඇයට තියෙන්නේ ඩිස්නි උන්මාදයක්, ඒ වගේම තමයි මකුළුවන්ට හා සර්පයින්ට හරිම බයයි. ලොව වැඩිම පෙම්වතුන් ගණනාවක් ක් ඇසුරු කල ගායිකාවට හිමි සම්මානයත් ලැබෙන්නේ ටේලර් ස්විෆ්ට්ටම තමා. ටේලර් ස්විෆ්ට් විවාහය කටකතා අනුව නම් ඒ ගණන 35කට වැඩි වෙනවා. ටේලර් විවාහට විශ්වාස නොකරන්නියක්. කොලයක තබන අත්සනට වඩා පුද්ගලයා විශ්වාස කිරීම පහසු බවයි ඇයගේ මතය. ටේලර් ස්විෆ්ට් ගායනයට වගේම ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. ඇය මේ වෙනකොට ආර්ථික විද්‍යා උපාධිධාරිනියක්.

Popular Articles