අද ලොව අංක එකේ ගායිකාව කවුද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් දෙන උත්තරේ තමයි ටේලර් ස්විෆ්ට් . 28 හැවිරිදි වියේ පසුවන මේ සුපිරි තරුව මේ දවස් වල කෙටි පෙරී සමඟ සිතල යුද්ධෙක පැටලිලායි ඉන්නේ. 1989 දෙසැම්බර් 13 වනදා උපත ලැබූ ටේලර් ස්විෆ්ට් ගේ සම්පුර්ණ නම තමයි ටේලර් ඇලිසන් ස්විෆ්ට්. මේ වන විට ග්‍රැමි සම්මාන 7ක්, ජාතික සම්මාන 6ක්, ඇමරිකානු සම්මාන 11 දින තිබෙන ඇයගේ වසරක ආදායම ඩොලර් මිලියන 200 ඉක්මවනවා. බිල්බෝර්ඩ් සම්මාන එකක්වත් දිනා නැති ලොව සිටින සුපිරිම ගායිකාව තමා ටේලර් ස්විෆ්ට් කියන්නේ.

ඇයට තියෙන්නේ ඩිස්නි උන්මාදයක්, ඒ වගේම තමයි මකුළුවන්ට හා සර්පයින්ට හරිම බයයි. ලොව වැඩිම පෙම්වතුන් ගණනාවක් ක් ඇසුරු කල ගායිකාවට හිමි සම්මානයත් ලැබෙන්නේ ටේලර් ස්විෆ්ට්ටම තමා. ටේලර් ස්විෆ්ට් විවාහය කටකතා අනුව නම් ඒ ගණන 35කට වැඩි වෙනවා. ටේලර් විවාහට විශ්වාස නොකරන්නියක්. කොලයක තබන අත්සනට වඩා පුද්ගලයා විශ්වාස කිරීම පහසු බවයි ඇයගේ මතය. ටේලර් ස්විෆ්ට් ගායනයට වගේම ඉගෙන ගන්නත් හරිම දක්ෂයි. ඇය මේ වෙනකොට ආර්ථික විද්‍යා උපාධිධාරිනියක්.

- A word from our sposor -

spot_img

ලොව අංක එකේ ගායිකාව

ලිංගික රෝග වළක්වා ගන්න කොන්ඩමයක් භාවිතා කරන්න

වර්ථමාන සමාජයේ බොහෝ දෙනාට ලිංගික ගැටළු පවතිනවා. යම් පුද්ගලයෙක් එක්කෙනෙකුට වඩා බොහෝ දෙනෙක් සමඟ ලිංගික කාර්‍යයන්හි යෙදී සිටී නම් ඔහුට / ඇයට HIV සහ...

බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ...

චාරිකා – 03 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

චාරිකා – 10 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

මේ වගේ පොලිසියක් ලංකාවෙත් හිටියනම් ?

ඉන්දියාවේ අග නගරය වන දිල්ලියෙහි හිංසාකාරී ලෙස කාන්තා අතවරයන් සිදුවීම අද වන විට විශාල වශයෙන් කතාබහට ලක් වන මාතෘකාවකි. වෛද්‍ය ශිෂ්‍යාවක් බස් රථය තුල...

The Wedding Show 2018

2018 පෙබරවාරි 16 17 18 BMICH හිදී වැඩි විස්තර සඳහා විමසන්න - 0114345985 / 0112682 682

එක්නැලිගොඩ නඩුවට විශේෂ අධිකරණ විභාගයක්

මාධ්‍යවේදී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධව ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විශේෂ අධිකරණ විභාගයක් පැවැත්වීමට අවසර දෙන...

ලන්ඩන් නුවර යළි ඉපදුන මැරිලින් මොන්රෝ

Photography - Moorthi U Senewirathna Makeup - Dtrend Bridal UK Costumes - Nalaka Chandana

සෙම්ම්බු වත්තට යමුද

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සෙම්බුවත්ත (sembuwaththa)  ශ්‍රී ලංකා සංචාරක ( sri lanka tourism) කර්මාන්තය ඉහල නැංවීමට මහත් පිටිවහලක් වෙනවා මාතලේ ඇල්කඩුව වතුයායට අයත් මෙම...