This page no longer exists.

We apologize!

ගෑණු ගෑණුන්ටම ඉරිසියාද?

මේ කැප්ශන් එක දකිනකොට මොකද හිතෙන්නෙ? ඔව් කියල කියවුනා නේද? ඒ අතරම තවත් කෙනෙකුට නෑ, මේක බොරුවක් කියලත් හිතෙන්න පුලුවන්. මේ කාරණාව ගොඩක් දුරට අත්දැකීම් අනුව පුද්ගලානුබද්ධ උනත්, මේක ඇත්ත කියල හිතන් ඉන්න අයටනම් ඒ දේ තවත් තහවුරු වෙන විදිහේ දෙයක් පසුගියදා නිමාවුනු දෙරණ Dream Star Season XI Grand Finale වලදි සිදුවුණා. අද කාලෙ ඉතින් හතු පිපෙනවා වගේ ගායන තරු බිහිවෙනවනෙ. හැම නාලිකාවකම මේ වෙනුවෙන් කරන...