Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

Facebook තහනමට ජනපතිගෙන් ලැබුණු නියෝගය මෙන්න

මේ වන විට අවහිර කර ඇති Facebook සමාජ ජලා ප්‍රවේශය වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවට උපදෙස් ලබා දී ඇත.

ජනාධිපතිවරයාගේ Twitter ගිණුමේ දක්වා ඇත්තේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ Facebook සමාගමේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ මේ පිලිබඳ සාකච්ජා පැවැත්වුණු බවයි.

 

Popular Articles