Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

    වැලන්ටයින් දිනයේ සැඟවුණු කතාව

 

වර්තමාන වැලන්ටයින් දිනය සැමරීම සරල ලෙස පෙනෙන්නට තිබේ.පෙබරවාරි14 දින තම ආදරයවන්තයා හෝ ආදරවන්තිය අගය කිරීමට වැඩිපුර ආදරයක් පෙන්වීමට ගන්න දිනය ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇත.කෙසේ වෙතත්,ශාන්ත වැලන්ටයින්ගේ ජිවිත කථාව පිළිබඳ විස්තරය නම් වඩාත් දුෂ්කර එකක්.

ශාන්ත වැලන්ටයින් පිළිබඳ විවිධ පුරාවෘත්ත ගණනාවක් විවිධ රටවලින් හමුවෙනවා. අතරින් චෙක් ජනරජය,අයර්ලන්තය,ස්කොට්ලන්තය,එංගලන්තය හා ප්‍රංශය වැනි රටවල් ශාන්ත වැලන්ටයින් පුරාවෘත්ත හා ඉතා සමීප බැඳීමක් පෙන්වයි.

කතෝලික ප්‍රජාව විශ්වාස කරන ආකාරයට තුන්වන ශතවර්ශයේ රෝම පුජකවරයෙකු වූ ශාන්ත වැලන්ටයින් සාන්තුවරයාගේ ප්‍රා පුජාව පෙබරවාරි 14 දින සිහිපත් කරයි.නමුත් ඔහුගේ මියයාම සියදිවිනසා ගැනීමක්ද නැතිනම් ඝාතන්යක්ද යන වගත් එයට පාදක් වූ හේතුව පිළිබඳවත් පැහැදිලි සඳහනක් කර නැත.ඇතැම් පුරාවෘත්ත වලට අනුව වැලන්ටයින් යනු මිත්‍යාදෘෂ්ටික සමාජයක ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීමේ දී සිරකරුවෙකු බවට පත් වූ ඉතාලියේ ටර්නි හි බිශෝප්වරයෙකු බවය.

ක්ලෝඩියස් අධිරාජයා කිරිස්තියානි  ධර්මයට පත් කිරීමට තැත් කළ නිසා ඔහුට මරණ දඬුවම ලැබුණු බව තවත් සමහරෙකුගේ මතයයි.

අධිරාජ්යා විසිවන විවාහ මංගල්‍ය පිදිබඳව පනවා තිබූ තහංචි නොසලකා රහසේම විවාහ මංගල්‍යන් පැවැත්වීම නිසා වැලන්ටයින් ශාන්තුවරයාගේ ඝාතනය සිදු වූ බව තවත් සමහරෙකුගේ මතයයි.

තම මරණයට පෙර කුඩා පැපිරස් පතක සිර ගෙදර ප්‍රධානියාගේ  දියණියට කුඩා ලිපියක් ලියා තබා,ප්‍රීතියෙන් දේව පැසසුම් ගී ගයමින් මරණයට මුහුණ දුන්නේය.එම හසුන එතුමා අවසන් කර ඇත්තේඔබේ වැලන්ටයින් ගෙනි“(from your valentine)යනුවෙනි.මේ නිසා පෙම්වතුන්ගේ දිනයේ දී ආදරවන්තයින් ලිපි හුවමාරු වීම ඇරඹුන බවට මතයක් තිබේ.

නමුත් වර්තමානයේදී නම් වැලන්ටයින් සැමරීම හුදු වාණිජ කටයුත්තක්ම බවට පත් වී තිබේ.මධ්‍යම පාන්තික තරුණ තරුණියන් හෝටල් කාමර වලට යාමටත් ධනවතුන් තරු පහේ හෝටල් වල අනඟ රගුම්දකබල ගැනීමටත් පමණක් සිමා වුනු දවසක් බවට අද වන විට වැලන්ටයින් දිනය පත් වී ඇත.

බොහෝ ආදරවන්තයින්ගේ දින සැමරුම් අවසන් වන්නේ තරුණිය ගැහැනියක් බවට පත්වය. සඳහා අවශ් කරන පසුබිමට,බලපෑමද නොඅඩුව අද

සමාජයේ මාධ් හරහා ලැබේ.ඔවුනට මේ දිනය පිලිබඳ අරුතක්,වැටහීමක් ලබාදීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවිමෙන් සිදු වී ඇත්තේ කිතුනු ආකල්පය විකෘති කිරීමකි.

 

Popular Articles