Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

විරාග රාගය

කාලෙකට පස්සේ අහන්න ලැබුන අලුත්ම විදිහේ duet song එකක් තමයි “විරාග රාග ” කියන්නේ. එයිනුත් වඩාත් විශේෂම දේ තමයි පිරිමි ගායකයින් දෙදෙනෙකු ගායනයේ යෙදීම . ප්‍රවීණ ගායකයෙකු වන අමරසිරි පීරිස් මහතා හා අමල් පෙරේරා මහතා විසින් ගයනා කරන මෙම ගීතයට අපූරු දෘශ්‍ය නිර්මාණයක් සිදු කර තිබෙනවා.

 

Popular Articles