රුසියානු ජාතික 26 හැවිරිදි නතාලියා කස්නේට්යෝවා මාස 18ක නිහැඬියාවකින් පසුව නැවත ක්‍රීඩාවට අවතීර්ණ වී තිබෙනවා. මීට මාස 18කට ප්‍රථම ක්‍රීඩාවෙන් සමුගන්න බව කියා සිටියත් තවදුරටත් තමන්ට එසේ සිටිය නොහැකි බවයි නැවත ක්‍රීඩාවට පැමිණීමෙන් පසුව ඇය කියා තිබෙන්නේ.

වයස අවුරුදු 14දී කාය වර්ධන ක්‍රීඩාවට යොමුවන විට ඇගේ බර 40 kg ක් පමණ වී තිබෙනවා. ප්‍රෝටීන් බහුල අහාර හා දිනපතා ක්‍රම පුහුණු වීම නිසා ඇගේ බර දැන් 90 kg .

නතාලියා මේ වන විට කාය වර්ධන පුහුණුකාරියක ලෙස කටයුතු කරමින් සිටී .

 

 

 

කාය වර්ධන ශූරිය නැවතත් කරලියට

අයුක්තියට එරෙහිව නැගී සිටි රූමතියගේ කඳුළු කතාව

බොහෝ තරුණියන් ජීවිතය අත් හරින තැනකදී චමල්කා තමන්ගේ ජීවිතය වෙනුවෙන් සටන් කළා. ඒ විඳපු දුක තම නැවත ජීවිතය ගොඩ නගන්න චමල්කාට හයියක් වුණේ. කාන්තාවන්ගේ...

ඉන්දියානු රුමතියන්ගේ රුපලාවන්‍ය රහස්

ඉන්දියාව කියන්නේ ලෝකයේ ලස්සනම කාන්තාවන් සිටින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා රටක්. ඒ වගේම ලස්සන කාන්තාවන් වදින ප්‍රමාණයක් ඉන්න රට තමයි ඉන්දියාව. මොකක්ද මේ...

ඔබ ඔබේ හඬ සොයාගන්න

මම වැඩෙමින් සිටි කාලෙයේ මගේ තාත්තා කියපු දෙයක් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. " පුතා ඔයා ඉපදුන මොහොතේ හැමෝම සතුටු වුන වෙලාවේ ඔයා ගොඩාක්...

හොර ෆේස්බුක් ගිණුම් හිමියන්ගෙන් පරිස්සම් වෙන්න ඔබත් දැනුවත් ද

සමාජ ජාලා web අඩවියකින් යම් පුද්ගලයෙක් වෙනත් කෙනෙකුගේ පින්තුරයක් සහ වෙනත් නමක් භාවිතා කර තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන සිටිනවානම් එය fake account ( ව්‍යාජ ගිණුමක්...

කෙල්ලෝ කොටට අඳින එකට ඇයි මේ කලබලේ

ඉස්සර කාලේ.. ඒ කියන්නේ 1970 දශකයේ කෙල්ලන්ගේ ( Girl ) මෝස්තරය වුනේ මිනි ගවුම්, මිනි ස්කර්ට්. එහෙම ඇඳපු අම්මලත් ඒකට අවුලක් තිබ්බේ නැති තාත්තලත්...

කුට්ටනය ( Trafficking ) – දණ්ඩ නීති සංග්‍රහයේ 360 වගන්තිය

මුදල් හෝ වෙනත් දෙයක් සඳහා පහත සඳහන් ඕනෑම ක්‍රියාවක් හෝ ක්‍රියා සිදු කරන අයෙක් කුට්ටනය කිරීමේ වරදට වරදකරු වන අතර අවුරුදු 10 දක්වා...

සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ...

සුරූපී නිළි ශ්‍රී දේවිගේ අවසන් රංගනය

මංගල උත්සවයට සහභාගී වූ ශ්‍රී දේවිගේ අවසන් රංගනය... https://youtu.be/-b91RavZOT8

චාරිකා – 10 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...