බාධක ජයගෙන ආදරේ කරන්න නම්, අපි හැමෝම ආදරයන කරන්න පටන් ගන්නේ ඒ ආදරේ විවාහයෙන් තවත් ශක්තිමත් වෙලා ජිවත් වන තුරුම පවත්වාගෙන යන්නයි.එත් සමහර ආදර කතා විවාහයටත් කළින්ම කෙළවර වෙනවා වගේම තවත් සමහර ආදර කතා විවාහයෙන් පසුවත් බිඳ වැටෙනවා.ලංකාව වැනි ආසියාතික රටක නම් විවාහයෙන් පසුව බිඳ වැටෙන ආදර කතා යුරෝපයට වඩා සාපේක්ෂව අඩු වුවත් බිඳ වැටීමේ වර්ධන වේගය ඉහල යමින් පවතිනවා.

කොහොමද ආදර කතාව බිඳ වැටෙන්නේ නැතුව පවත්තගෙනයන්නේ? ඔබත් මේ කරණා ගැන සැලකිලිමත් වෙනවද කියලා මොහොතක් හිතලාබලන්න.

හැමදේටම ඇඟිලි ගහන්න එපා.

ආදර සබන්දතවයකදී වැදගත්ම දෙයක් තමයි ආදරය කරනවා ඇරෙන්න ස්වාමියාට තවත් වැඩ තිබෙනවා කියන එක තේරුම් ගන්න එක.ඒ කියන්නේ ආදරය කියන්නේ ජිවිතේ එක කොටසක්.අපි හැමෝටම පෞද්ගලිකත්වයක් තියෙනවා.ඒ කියන්නේ රහස් තිය ගන්නවා කියන එක නෙවෙයි.යාළුවොත් එකක් නිදහසේ ටික වෙලාවක් ගත කරන්න,පවුලේ අයගේ වැඩකට සහභාගී වෙන්න,කාර්යාලයේ විනෝද සවාරියකට යන්න වගේ දේවල් අපි හැමෝටම තියෙනවා.ඒ වගේ වෙලාවල් වලට හැම වෙලේම call කර කර ඕනෑවට වවඩා බිරිඳක්/පෙම්වතියක් කොච්චර ආදරය කළත් එපා වෙනවා නේද?

ඔහුත් වෙනම ජීවියෙකි

ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ආදරය කරන දෙන්නෙක් එකම දේකට කැමති වෙන්න ඕනි කියලා.එකම විදිහට හිතන්න ඕනි කියලා.මොහොතක් හිතන්න ඔබ දෙදෙනා පුද්ගලයින් දෙදෙනෙක්.හැදුනේ වැඩුනේ වෙනම පරිසරයන් දෙකක.ඇසුරු කරේ වෙනස්ම පුද්ගලයන් ඒහෙම නම් කොහොමද දෙන්නගෙම පැතුම් එක වගේ වෙන්නේ?අනිත් අතට එකම වගේ සිතුම් පැතුම් තියෙනකොට ජිවිතේ කම්මැලි කමක් දැනෙනවා නේද?වෙනස්අදහස් තියෙනකොට තමයි ජිවිතේ වෙනස් විදිහකට දකින්න පුළුවන් වෙන්නේ.

කතා කරන්නත් වෙලාවක් ඕනි.

දෙන්නටම එකතු වෙලා (සතුටින්)කතා කර කර ඉන්න පුළුවන් වෙලාවක් හොයා ගන්න පුළුවන් නම් එක හරිම වටිනවා.මොකද එකෙන් දැනෙනනවා දෙන්නටම දෙන්නගේ ජිවිතවල ඉන්නවා කියන එක.එක ළඟ වාඩි වෙලා ඕපදුපයක් කියලා හරි හිනා වෙලා සතුටින් ඉන්න පුළුවන්.එකත් හැකියාවක් හිනාවෙලා සතුටින් කතා කරනවා කියන්නේ මොන හරි දෙයක් ගැන තර්ක කරලා අන්තිමට වචන වලින් දමලා ගහන එක නෙවෙයි.ඒ වගේ වෙලාවක පුළුවන් අනාගතේ ගැන එහෙමත් නැත්නම් මොන හරි දෙයක් කතා බහ කරලා තීරණ ගන්නත්. අපි හැමෝම මිනිස්සු විශ්වාසය කියන්නේ හරියට විදුරු බදුනක් වගේ විශ්වාසය බිදුනට පස්සේ එක හදාගන්න දීර්ඝ කාලයක් ගතවෙනවා.ඒ බව මතක තියාගෙන විශ්වාසය නැතිවෙන ආකාරයේ කටයුතු නොකර බුද්ධිමත්ව කටයුතු කරන එක තම වැදගත්ම දේ.අනිත් කාරණය තමා අපි හමෝම මිනිස්සු මිනිස්සු අතින් තම වැරදී සිද්ධ වෙන්නේ.අපි කසාද බඳින්න දෙවිවරු හොයන එක හරිම බොළඳ වැඩක්.මිනිස්සුන්ගේ හැසිරීම් රටා තේරුම් අරගෙන ඒ හොඳ නරකදෙකම ඇතුළත් පැකේජ් එකට ආදරේ කරන්න පුලුවන් වෙන් එක තමයි වෙන්න ඕනි.එහෙම අය තමන්නේ ආදරවන්තයගේ/සැමියාගේ සුළු වැරද්දක් වුනා කියලා දමලා ගහලා යන්නේ නෑ.

නිවස ජය ගන්නා දෝනි – 2

ශරීරයේ බර 10 kg වලින් අඩු කරගන්නා ස්වභාවික පානය

සිරුරේ බර අඩු කරගැනීමට නම් අපි ආස කරන ආහාර පාන ගැනීමෙන් වැලකි සිටිය යුතුයි. එක කරන්න ගොඩක් අයට අපහසුයි. ආහාර පාලනය විතරක් නෙමෙයි ශරීරයට...

දුවරු ගැන වෙනස් විදිහකට හිතමුද?

සතුටු පවුල සංවර්ධනය සඳහා දුවරු ඇති දෙමව්පියන්ට, ඔබ තම දියණියගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? තීරණ ගැනීමට එඩිතර නැති පෞර්ෂයෙන් අඩු කෙනෙකු වීමද? එහෙම උනොත්, සමාජයේ නායකත්වයට පත්...

බැඳලා මාස හතයි. ලිංගිකව එකතුවෙලා නැහැ. දැනගන්න කියවන්න

මම ගයානි. අවුරුදු 27ක් වන මම සම්පත් සමඟ විවාහ වෙලා දැනට මාස 07ක් වෙනවා. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක් කරන අයෙක්. අපි යෝජිත විවාහයකින් විවාහ...

කෑමට ගන්න අර්තාපල් වලින් ලප කැළැල් ඉවත් කරගමු

අර්තාපල් වල විටමින් බහුලව තියනවා. ඒවා ඇපල් වලට වඩා 20ගුණයකින් ඉහළයි. අපි ඔබට කියල දෙන්න හදන්නේ අර්තාපල් භාවිතා කර සමෙහි ඇති ලප කැළැල් ඉවත්...

චාරිකා – 12 කොටස

මේ කතාව අතීත කතාවක් ( story ). මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි....

සමාජයේ තියරි

කොල්ලො අනිවාර්යෙන් කියවල පලයන්...කෙල්ලොත් කියවහන්..     Facebook එකේ උඩට පල්ලෙහාට යන වේලවක මට මේ photo එක හම්බවුනා ... නිකමට වගේ මේකෙ දාල තිබ්බ කමේට් මම කියෙවුව...

එදිනෙදා ජීවිතයේදී බර අඩු කර ගැනීමට උපකාර වන tips 12 ක්

තරබාරු කාන්තා ඔබට , සමහර විට ගෙදර දොරේ වැඩ කටයුතු එක්ක බර අඩු කර ගැනීමට ව්‍යායාම කිරීමට පවා කාලය අඩු ඇති . එත් කාලය...

Diet කරන ඔබ වෙනුවෙන්…

thewoman.lk අපි අද ඔයාලට කියලා දෙන්නේ ඉතාමත් රසවත් සහ ගුණදායක සුප් වර්ග 05ක්. ශරීරයේ තරබාරුව අඩු කිරීමත් නිරෝගී ශරීරයක් පවත්වාගෙන යාමටත් මෙවැනි සැහැල්ලු සහ...

වියලි කාලගුණයෙත් සම රැකගන්න මෙහෙම කරන්න.

මේ කාලයේ අපේ රටේ හැම ප්‍රදේශයකම තියෙන්නේ අධික වියලි කාලගුණයක්. පරිසරයේ පවතින වියලි බවත්,වියලි සුළඟත් නිසා අපේ සම බොහොම ඉක්මනට වියළි බවට පත් වෙනවා....