ජංගම දුරකථන ලොවට හඳුන්වාදුන් හොඳම android ජංගම දුරකතනයක් තමයි මේ. මෙහි ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක්. අඟල් 6ක ඩිස්ප්ලේ එකක් සහ ග්‍රෑම් 175ක් බර මෙහි නවතම android සංස්කරණය වන android 8.0 ඕරියෝ ස්ථාපනව කොට තිබෙනවා. ගිගා බයිට් 4ක රැම් එකක් සහිත මෙම පික්සලය කළු පැහැයෙන් හෝ කළු සුදු මිශ්‍ර පැහැයෙන් ලබා ගත හැකියි. මෙහි මිල ලංකා රුපියල් වලින් 168,000ක් විතර වෙනවා.

Google Pixel 2XL

හිස කෙස් රැකගන්න මේ විදිහට කරලා බලන්න

අද බොහෝ යුවතියන් අතර තියෙන ගැටළුවක් තමයි වියලි හිසකෙස් එහෙමත් නැත්නම් ඉක්මනින් කැඩී යන හිස කෙස්. ඒ වගේ තත්වයක් ඇති වෙන්නේ අපි කරන සමහර...

මුදල් නැතිව මුදල් සොයන බිස්නස් කලාව

පුංචි පුංචි බිස්නස් වලින් ගොඩ එන්න උත්සහ කරන පුංචි ව්‍යාපාරිකයන්ට සල්ලි නැතිව සල්ලි හොයන ක්‍රම කිහිපයක් ගැනයි අපි ඔබට කියල දෙන්න යන්නේ. ඉතින් අපි...

පාන් කෑල්ලකට සෙල්ලම් කල පුංචි කොලුවා

ඒ 1989 වසරයි. ජෙමෙයිකාව ලොව අවම අඩුම වර්ධන වේගයක් සහිත රටක් වන ජෙමයිකාව එවකට පාන් කැබැල්ලක්, බනිස් ගෙඩියක් වෙනුවෙන්, සිඟමන් යදින දරුවෙන් බොහොම සුලබ...

online සාප්පු සවාරියක් යමු

පෝලිමේ සිට සාප්පු තුන හතරකට පයින්ම ගොස් කේවල් කොට බඩු ගත්ත කාලයට තිතක් වැටුනේ මේ online සාප්පු සවාරි නිසයි. කිසිම තදබදයක්, රස්තියාදුවක්, මහන්සියක් නැතුව...

සීත මිලානෝවේ සිහින කුමිරිය

Model -   Mihiri Anadewa Photography - Moorthi U Senewirathna

ගෙවත්තට කානේෂන් මල් පාත්තියක් එකතු කරමු

ගෙවත්තේ තියෙන මලින් පිරුන ගසක් දැකීම දෙනෙතට කොයි තරම් ප්‍රියංකර දර්ශනයක්ද? අදරය, සතුට වගේම ශෝකය පෙනවන්නත් මල් වලට පුළුවන්. ඉතින් අද අපි කතා කරන්නේ...

ලන්ඩන් නුවර යළි ඉපදුන මැරිලින් මොන්රෝ

Photography - Moorthi U Senewirathna Makeup - Dtrend Bridal UK Costumes - Nalaka Chandana

මඟ වරද්ද ගන්න කලියෙන් පාර පෙන්නන්න ගෙදරින්

පහන් දැල්ලකට ආදරේ කරන්න පටන් ගත්තු පළගැටියෙක් ඒ මත්තෙ ම හැපිලා හැපිලා, දැවිලා පිච්චිලා අළු වෙලා යනකම්ම ඒ ආදරේ හිතින් අත් හරින්නනම් ලෑස්ති නෑ....

අයියාරි

අයියාරි තමයි සිද්ධාර්ත් මල්හෝත්‍රා ඔබට පිරිනමන අවුරුදු තිළිණය, ඔහුගේ අලුත්ම හින්දි චිත්‍රපටය. අයියාරි ඉන්දියානු හමුදා නිලධාරින් දෙදෙනෙකුට වටා ගෙතුණු සත්‍ය කතාවක සිනමා දිගහැරුමක්. ඉන්දියානු...