දරුවන් ( children ) වෙනුවෙන් උදේ පාන්දර පටන් පිලියෙළ කරන දිවා ආහාරය ඔවුන් අතවත් නොතබා නැවත ඒ විදිහටම නිවසට රැගෙන ආ විට අම්මා ආවේශ විම පුදුමයක් නොවෙයි. දරුවන්( children ) මුල් කර ගෙන අම්මාගේ වෙහෙස මහන්සිය සුලූපටු නැහැ. වචනයට කියන්වා විතරක් නොවෙයි, ඇත්තටම ගමට කලින් හිරු මුලූතැන්ගෙට පායන්නේ අම්මටයි. දරුවන් ( children )මුල් කර ගෙන ආහාර පිසිමේ කටයුත්තට පාන්දරින්ම පිවිසෙන හින්දයි. මේ විදිහට කාලය , මුදල් වැය කරගෙන පිලියෙළ කරන ලද දිවා ආහාරය ප්‍රතිෙක‍ෂප විම නිසා අම්මාගේ කනස්සල්ල ඉහල යනවා වගේම දරුවාගේ පෝෂණය ඉබේටම පහළ යනවා.

 

 

මේ ගැන චෝදනා නගන විට දරුවන් කියන්නේ නිවුන සහ ප්ලාස්ටික් ඇසුරුමේ ආහාර ඔවුන්ට ප්‍රියතාවයකින් කන්න බැරි බවයි. ඉස්සරනම් කෙසෙල්, පුවක් , කැන්ද කොළවලින් දවටන ලද ආහාර තිබුනත් අද ජිවත්වෙන වටපිටාවකින් මේවා සොයා ගැනිමත් අපහසුයි. නමුත් ප්ලාස්ටික් ඇසුරුමේ විවිදධාංගිකරනයෙන් යුක්තව ආහාර ඇසුරුම සකස් වුනොත් දෙපාර්ශවය අතරම ආරෝවියවුල් ඇති වෙන එකක් නැහැ. ..readers “digest” Author සඟරාවේ 

ලිපියක සඳහන් පහත දැක්වෙන ක්‍රමවේදය අනුගමනය කලොත් අම්මාට වගේම දරුවාටත් ඉතා පහසුවෙන් මේ ගනුදෙනුව ඉෂ්ට සිද්ධ විය හැකියි.
කෑම පෙට්ටියට හාස්‍ය යමක් එක් කරන්න.

 

දරුවාගේ ( children ) දරුවාගේ දිවා ආහාරය

දරුවා ආහාරය වෙනුවෙන් කෑම පෙට්ටිය විවෘත කරන විට ඔහුගේ හිතට සිනාව නැගෙන යමක් කෑම පෙට්ටියට ඇතුළු කරන්න. එවිට දරුවාට ඒ ගැන හිතේ

සතුටක් ඇති වෙන අතර තමාගේ කන්ඩායම සමග එක්ව එම හාස්‍ය ජනක සිතුවිල්ල ඛෙදා ගන්නවා පමණක් නොව ආහාර අනුභවයද ඉබේටම සිදු වෙනු ඇත.

තේරවිල්ලක් එක් කරන්න

කෑම පෙට්ටියට තේරවිල්ලක් එක් කිරිමෙන් ආහාර වෙනුවෙන් රුචිය මෙන්ම බුද්ධිය උත්තේජය වෙනු ඇත. මේ වෙනුවෙන් ආහාර මුල් කර ගත් තේරවිල්

අවශ්‍ය පමණට අපේ ජන සාහිත්‍යයේ ඇත. උදාහරණ වශයෙන් දරුවාගේ වයස අනුව කුඩා දරුවෙක් නම් අත්තක් උඩ බුම්මාගන වැනි තේරවිල්ලක් එක්

කළ හැක. එසේ නැත්නම් අල වර්ග අලලා තේරවිලි / තුනපහ මුල් කර ගත් තේරවිළි රාශියක් මේ වෙනුවෙන් යොදා ගත හැක.

 

children

දරුවාට ( children ) ප්‍රහෙලිකාවක් එක් කරන්න

දිවා ආහාරය සමග වු කාලයේදි ආහාර බුදින ගමන් විසඳිය හැකි අන්දමේ ප්‍රහෙලිකාවක් කෑම ෙටියට ඇතුලත් කිරිමෙන් දරුවා නොදැනම ආහාර බුදිමින්

මෙම ප්‍රහෙලිකාවද විසඳනු ඇත.මෙය ඉතා සරළ ගණිතමය ප්‍රහෙලිකාවක් හෝ සරල බුද්ධි පරික්ෂණ පැනයක් විය හැක.

 

දරුවාට ( children ) සිහි කැඳවිම් ඇතුලත් කරන්න

දවසේ දරුවාගේ කාලසටහන තුළ දිවා ආහාරයෙන් පසුව කළ යුතු පාඩමක්/ ගමනක්/ දවසේ සිදු කළ යුතු කාර්යක් කෑම පෙට්ටියේ ලේබලයක් ලෙසින්

ඇතුළු කළ හැක.

පරිසරය පැවැරුම වෙනුවෙන් ශාඛ පත්‍ර වියලා තබන්න

වර්ෂාමානය පිලියෙළ කරන්න බෝතලයේ සුදානම් කරන්න.

නංගිගේ ගෙදර වැඩට උදව් දෙන්න

මේ අන්දමට දරුවා විසින් අද දවසේ කළ යුතු දෙය ගැන සටහනක් කෑම පෙට්ටියට ඇතුලත් කරන්න.

ඡායාරූපයක් එක් කරන්න

දරුවාගේ හෝ පවුලේ ඡායාරූපයක පරිගණක පිටපතක් දරුවාගේ ( children ) කෑම පෙට්ටියේ තබන්න මෙය දරුවාට ආශ්වාදනීය අත්දැකිමක් වන අතර එය තම

මිතුරන්ටද පෙන්වමින් මෙම කාලයේ මහත් ආශ්වාදයක් ලබන්නට අවස්ථාව උදා වෙනු ඇත.

ආදරයෙන් වු ආමන්ත්‍රණයක් තබන්න.

කෑම පෙට්ටියේ ශබ විසින් දරුවාට ආදරයෙන් තබන සටහන නිසාම දිවා ආහාරයෙන් මිදෙන්නට ඔහුට අවස්තාවක් නොමැති තරමටම මෙම ආමන්ත්‍රණය

හෘදයංගම වෙනු ඇත.

ආදරණීය රත්තරං පුතා..අම්මාට ආදරෙයි නම් මේ බත් ටික සේරම ඇටයක් ඉතුරු කරන්න එපා….

ප්‍රංශසා කරන්න

අද උදෑසන ආහාර පිලියෙළ කිරිමට දරුවා දුන් උදව් හෝ බාල සහෝදර සහෝදරියන් වෙනුවෙන් ලබා දුන් සහයෝගය වැනි දවසේ හෝ ගෙවුන දවසේ

සටහනක් වෙනුවෙන් ප්‍රංශසාවක් කෑමපෙට්ටියේ තබන්න. එය දරුවාට රසවත් අතුරුපසක් වෙනු ඇත.

Magazines- readers “digest” Author-amy alberg ගේ ලිපියක් ඇසුරෙන්

එන්. ඒ.පි.සි ද සිල්වා

දරුවන්ගේ කෑම පෙටිටියට අලූත් යමක්

ගැහැනිය කෙළිබඩුවක් ද

මුදල් ඇමැතිවරයා පසුගිය දා ගෙනා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයත් සමඟ ම...

Facebook ඉන්න අම්මලාටයි

මුහුණු පොත එහෙමත් නැත්නම් Facebook කියන්නේ අද අතිශය ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යක්. ඒ විතරක් නෙමෙයි ජිවිතයට නැතුවම බැරි අංගයක් වෙලා. බටහිර ජාතින් මෙවැනි දියුණු තාක්ෂණික...

වීදුරු කුටියක සිට ඇසිපිය හෙලන මියගිය මනාලිය “පැස්කුලීටා”

වීදුරු කුටියක සිට ඇසිපිය හෙලන මියගිය මනාලිය “පැස්කුලීටා”..... “මළකුණු මනාලිය” එහෙමත් නැතිනම් “මමීකෘත මනාලිය” කිව්වම බොහෝ දෙනෙකුට විමතියක් දැනෙන්නට පුලුවන්. නමුත් එවැන්නියක් සිටිනවා කිව්වොත් ඔබ...

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම...

යශෝධා විමලධර්මට හැඬවුණු මංගල සීනුව

Modal :Yashodha Wimaladharma Photography : Champika Rathnayaka Bridal Dresser : Chami Perera Chami Perera Bridal Salon Branch : Colombo & Bandarawela Contact :...

අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි

වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි...

විශේෂිත නිවුන් දරු උපතක්

ඉතාම විරල සිදුවීමක් වන නිවුන් දරු උපතක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. මාදුරු ඔය ජාතික වන උද්‍යානයේ සැරිසැරූ ඇතින්නක් විසින් නිවුන් අලි පැටවුන් දෙදෙනෙකු බිහිකර...

ඩොල්ෆින් බලන්න කල්පිටියට යමු

  කොළඹ පුත්තලම මාර්ගයේ 170km පමණ දුරනික් සුන්දර කල්පිටිය වෙරල තිරය පිහිටා තිබෙනවා. පටු වෙරළ තීරයකින් සමන්විත කල්පිටිය කිලෝමීටර් 100ක් පමණ දිගින් යුක්තයි. කලපුවාසී ඩොල්ෆින්...

Jumanji: Welcome to the Jungle Story

පාසැල් දරුවන් 4දෙනෙකු හා පැරණි වීඩියෝ ක්‍රීඩාවක් අතර සිදුවන අපුර්ව සිදුවීම් මාලාවක් ආශ්‍රයෙන් නිපදවූ චිත්‍රපටියකි Jumanji. වීඩියෝ ක්‍රීඩාවේ සිසුවන සිදුවීම් සැබෑවටම සිදුවන සිදුවීම් වන...