නිදාගැනීමේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම විවිධ ඉරියව් භාවිතා කරනවා. ඉතින් මේ ඉරියව් මඟින් ලිංගිකත්වය පිලිබඳ අනාවැකි කියවෙන බව ඔබ දන්නවාද?

 

මෙහිදී ඔබ යම්කිසි ආකාරයකට ඔබගේ ඇඳ මත නිදා සිටිමේදී ඔබ උඩුබැලි අතට එහෙමත් නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවානම් ඔබ උඩුකුරුව නිදාගන්නවා නම් ඔබ අහස දෙසට බලාගෙන ඔබ නිදා ගන්නවානම් එම ඉරියව්වෙන් කියවෙන්නේ ඔබ ලිංගිකත්වයට දැඩි කැමැත්තක් දක්වන්නේ නැති බවයි. ඔබගේ යටි හිතේ වත් ලිංගිකත්වයට එවැනි ආශාවන් නැතිබවයි.

 

 

ඔබ ඇඳෙහි අනිත් පැත්තට ඔබේ මුහුණ කොට්ටය මත තබාගෙන සම්පුර්ණයෙන්ම ආවරණය වන ලෙස ඔබ යටි අතට නිදා ගන්නවා නම් එයින් ඔබගේ කාමුක හැඟීම් කාමුක රාගය ඔබ තුල ලිංගිකත්වය කියන දේ සැබෑ ලෙසම ඉස්මතු වෙන බවයි.

 

 

ඔබ නිදා ගනිද්දී ඔබ පැත්තට හැරී නිදාගන්නවා නම් එයින් කියවෙන්නේ ලිංගිකත්වය සහ ඒ අනෙකුත් දේවල් ඔබගේ සම්බන්ධතාවය 50% – 50% වගේ තිබෙන බවයි.

 

 

මෙය විශේෂයෙන්ම ලංකාවේ සිදු කරන ලද පර්යේෂණ මඟින් සොයාගෙන ඇති බවටයි විද්යාඥයන් පවසන්නේ.

ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

උදෙන්ම ජන්දේ දාපු කට්ටිය

2018 පළාත් පාලන ආයතන සඳහා වන ජන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොලබ විශ්ව විද්‍යාලයේ ඇති ජන්ද මධ්‍යස්ථානයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද...

ඔබටත් ප්‍රබෝධමත් කාර්‍යාලයක්

උදසනින්ම පැමිණ කාර්‍යලයේ වැඩ පටන් ගන්න නම් ප්‍රබෝධමත් බවක් තිබිය යුතුමයි. ඒ ප්‍රබෝධමත් බවට කාර්‍යලයේ මෙන්ම ඔබ සිටින ස්ථානයේ පිළිවෙලක් අත්‍යවශ්‍යම කරුණක්. ප්‍රබෝධමත්ව කාර්‍යලයේ...

සම්බාහනයෙන් ඔබත් ඔබේ රුව රැකගන්න

අපේ බොහෝ කාන්තාවන් (women) ගැහැණු ළමයින් (girls) කැමතියි පවතින රූපය තව තවත් ලස්සන (beauty) කර ගන්න. ඒ නිසාම ඔවුන් ඉක්මනින් ලස්සන වෙන්න ගිහින් විහින් අවලක්ෂණ...

ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් නිට්ටාවටම සුවකළ හැකිද

ඔබ කවදාක හෝ සිතුවාද අතපය හතර ඇතුළු සියලුම අංග , සම්පූර්ණ ජීවියෙකු ලෙස උපන් ඔබ මොනතරම් වාසනාවන්තද කියා ? ඔබට දෙසවනින් අසා , දෙනෙතින්...

හිස් බඩ නොකළ යුතු දේවල් 6ක්

ඔබ උදෑසන අවදි වූ විගස අනුගමනය කරන සමහර ක්‍රියා ඔබගේ සෞඛ්‍යට දීර්ඝ කාලින බලපෑම් ඇති කරන බව විද්වත්හු පවසති. ඒ අනුව උදෑසන අවදි වූ...

Facebook වාරණයට ලක් වූ මූර්තිගේ ඡායාරූප එකතුව

ෆේස්බුක් අවකාශයෙන් මෑතකදී වාරණයට ලක් වූ මෑත කාලයේදී ලංකාවේ බිහිවූ අග්‍රගන්‍ය ඡායාරූප ශිල්පියකු වන මූර්ති යූ සෙනෙවිරත්නගේ පහත ඡායාරූප එකතුව සැබවින්ම සදාචාර විරෝධීද... ඔබගේ අදහස...

ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

පසුගිය ලිපි පෙළින් අපි ඔබව දැනුවත් කළා අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන්නේ කෙසේද කියලා. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ලිංගික රෝග වැළඳීමේ අවධානම තිබෙනවා. ඉතින් thewoman.lk අපි...

පවුල් සැලසුම් ක්‍රම නිසි ආකාරව භාවිතා කරන ආකාරය

පහුගිය සතියේ පවුල් සැලසුම් ක්‍රම ගැන අපි ඔබව දැනුවත් කළා. ඉතින් අපි මෙවර ඔබව ගැඹුරින් කථා කරන්න යන්නේ එම පවුල් සැලසුම් ක්‍රම භාවිතා කරන...

ගෙදර දොරට රස රහස්

රසට කෑම හදන්න දන්නවා කියන එක ගෘහණියට තියෙන අභාරණයක්. එවැනි ගෘහනියකට තියෙන වටිනාකම හරි ඉහලයි. ඉතින් මේ ලිපියෙන් අපි ඔබට කියල දෙන්නේ සාමාන්‍යයෙන් හදන...