නිදාගැනීමේදී කාන්තා සහ පිරිමි දෙපාර්ශවයම විවිධ ඉරියව් භාවිතා කරනවා. ඉතින් මේ ඉරියව් මඟින් ලිංගිකත්වය පිලිබඳ අනාවැකි කියවෙන බව ඔබ දන්නවාද?

 

මෙහිදී ඔබ යම්කිසි ආකාරයකට ඔබගේ ඇඳ මත නිදා සිටිමේදී ඔබ උඩුබැලි අතට එහෙමත් නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවානම් ඔබ උඩුකුරුව නිදාගන්නවා නම් ඔබ අහස දෙසට බලාගෙන ඔබ නිදා ගන්නවානම් එම ඉරියව්වෙන් කියවෙන්නේ ඔබ ලිංගිකත්වයට දැඩි කැමැත්තක් දක්වන්නේ නැති බවයි. ඔබගේ යටි හිතේ වත් ලිංගිකත්වයට එවැනි ආශාවන් නැතිබවයි.

 

 

ඔබ ඇඳෙහි අනිත් පැත්තට ඔබේ මුහුණ කොට්ටය මත තබාගෙන සම්පුර්ණයෙන්ම ආවරණය වන ලෙස ඔබ යටි අතට නිදා ගන්නවා නම් එයින් ඔබගේ කාමුක හැඟීම් කාමුක රාගය ඔබ තුල ලිංගිකත්වය කියන දේ සැබෑ ලෙසම ඉස්මතු වෙන බවයි.

 

 

ඔබ නිදා ගනිද්දී ඔබ පැත්තට හැරී නිදාගන්නවා නම් එයින් කියවෙන්නේ ලිංගිකත්වය සහ ඒ අනෙකුත් දේවල් ඔබගේ සම්බන්ධතාවය 50% – 50% වගේ තිබෙන බවයි.

 

 

මෙය විශේෂයෙන්ම ලංකාවේ සිදු කරන ලද පර්යේෂණ මඟින් සොයාගෙන ඇති බවටයි විද්යාඥයන් පවසන්නේ.

ඔබ නිදන ඉරියව්වෙන් කියවෙන ලිංගික රහස්

නිස්සාර

ගීතය - නිස්සාර ගායනය - අභිෂේකා විමලවීර පද රචනය - අභිෂේකා විමලවීර සංගීතය - දිලුම් තේජන https://youtu.be/ii-Wgr6Qt_c

උපදංශය වැනි ලිංගික රෝග සැඟවීමේ භයානකකම

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සමාජයේ අද කතා කරන්නේ ඉතා අඩුවෙනන්. මේ නිසාම දරුවන් පමණක් නොව, ඇතැම් වැඩිහිටියන් ද නොදැනුවත්කම නිසා ලිංගාශි‍්‍රත රෝගීන් බවට පත් වෙනවා....

ෆැෂන් කරන්න කැමති ඔයාට

ඔයාගේ ෆැෂන් ගැන ඔයාට තියෙන්නේ මොන වගේ දැනුමක් ද හැඟීමක් ද ? ඔයා පෞද්ගලිකව ඔයා කරන විලාසිතා ගැන එතරම් ප්‍රියමානප බවක් නැද්ද ? වැරදි...

අනෝමා ජනාදරීගේ “ප්‍රේම ජවනිකා”

මෙවර අපි Hardtalk තුලින් කථා කරන්නේ අපේ රටේ සම්මානනීය ජනප්‍රිය නිලියක් වන අනෝමා ජනාදරී සමඟයි. මෑතක දී ඇය බොහෝ දෙනා අතර කථා බහට ලක් වුන චරිතයක්. ඉතින්...

මහනුවරට ඇඳිරි නීතිය

අද දින (05) මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත හෙට (06) පෙ.ව. 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන ප්‍රදේශයට ඇඳිරි...

බ්‍රිතානයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යලි දිවයිනට ගෙන්වයි

මෙරට රජයෙන් කල කැඳවීමක් අනුව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඊයේ දහවල් දිවයිනට පැමිණියා. ඔහුව මෙලෙස ලංකාවට කැඳවා ඇත්තේ...

ගුණ විදිහට පිටින් කමු

අද බොහෝ දෙනා ගෙවන්නේ කාර්ය බහුල ජිවන රටාවක්. ඒ නිසා අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නවා පිටින් අහර ගන්න. එනිසාම ඒවාගේ ඇති පෝෂණය හා...

සතියේ ඉරණම

මේෂ ලාභ ප්‍රයෝජන අඩුයි. තමන් කරන කියන යම් යම් කටයුතු නිසා සිත් තැවුල් කණගාටු පාඩු සිදුවිය හැකියි. සති අග කතාව වැඩි වේ. හිතවතුන් ලං වේ.විනෝදයෙන්...