රුමේනියානු ඡායාරූප ශිල්පී මිහෙලා නොරොක් (Mihaela Noroc)  විසින්  වසර 50ක් පුරා රටවල් 50කට අධික සංඛ්‍යාවක සංචාරය කර ඇති අතර ගෝලීය විවිධත්වය පෙන්වීමේ උත්සාහයක් ලෙස ලොව පුරා කාන්තාවන්ගේ සිත් ඇදගන්නා සුළු ඡායාරූප ලබාගෙන තිබේ. 2013 දී නොරොක් ඉතියෝපියාවේ කළ සංචාරයකින් අනතුරුව ‘ඇට්ලස් ඔෆ් බියුටි’ නමින් ලොව වටා වෙසෙන විවිධ සංස්කෘතීන්වලට අයත් කාන්තාවන්ගේ ඡායාරූප ගැනීමේ ඇගේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.
ඒ අනුව ලොව වෙසෙන කාන්තාවන්ගේ පින්තූර 500කින් සමන්විත පිටු 352කින් යුත් ඇයගේ කෘති එකතුවක් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී  “ඇට්ලස් ඔෆ් බියුටි ” නමින් එළිදැක්වීමට නියමිතය.මේ ඇගේ විස්මිත කෘතියේ පින්තූර තෝරා ගැනීමකි.

ගෑනු සොයා ලෝකේ වටේ කරක් ගැසූ නොරොක්ගේ වැඩ අහවරයි

අනෝමා ජනාදරීගේ “ප්‍රේම ජවනිකා”

මෙවර අපි Hardtalk තුලින් කථා කරන්නේ අපේ රටේ සම්මානනීය ජනප්‍රිය නිලියක් වන අනෝමා ජනාදරී සමඟයි. මෑතක දී ඇය බොහෝ දෙනා අතර කථා බහට ලක් වුන චරිතයක්. ඉතින්...

අතවරයකින් බේරෙන්න ඔබත් දැනුවත් ද

ශ්‍රී ලංකාව වැනි රටක විවිධ හේතු මත දුෂණයට සහ හිංසනයට ලක්වුවන්ට මුහුණ දීමට සිදුවන මානසික ගැටළු ඉතා සංකීර්ණයි. මෙහි ඉතාම ඛේදනීය තත්වය වන්නේ දුෂනයට...

ආදරයට ගැහැණු පිරිමි භේදයක් නැහැ චමරි අතපත්තු

චමරි අතපත්තු කියන්නේ කවුද? චමරි අතපත්තු කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩිකාවක්. පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් සෙල්ලම් කළා. ක්‍රිකට් වලට මම ගොඩක් ආදරේ කළා. එකට ගොඩක් හේතු...

විවාහක කාන්තාවන්ගේ දේපල අයිතිය සහ ගිවිසුම් අයිතිය

1879 වෛවාහක අයිතිවාසිකම් සහ උරුමය පිළිබඳ ආඥා පනත සහ 1923 වෛවහකගත ස්ත්‍රීන්ගේ දේපල ආඥා පනත මගින් දේපල සහ ගිවිසුම් සම්බන්දයෙන් විවාහක කාන්තාව මත පනවා තිබු...

ලිංගික රෝග පිළිබඳව ඔබ දැනුවත් ද

පසුගිය ලිපි පෙළින් අපි ඔබව දැනුවත් කළා අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන්නේ කෙසේද කියලා. සමාජයේ ඕනෑම පුද්ගලයෙකුට ලිංගික රෝග වැළඳීමේ අවධානම තිබෙනවා. ඉතින් thewoman.lk අපි...

රැකියාවට ගැලපෙන්න ඇඳුම විතරක් මදි

රැකියාවට යන යුවතියන් තමන්ගේ ඇඳුම කොහොමද තෝරාගන්නේ කියලා අපි පහුගිය ලිපියෙන් කතා කළා. ඉතින් අපි අද කියලා දෙන්න යන්නේ පාවහන්, කරාඹු, අත් බැග් වගේ...

බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතුනම ගොඩක් අය කරන්නේ තමන් දන්න කියන අය අතරින් දියුණු වෙලා තියන ව්‍යාපාරයක් පටන් ගන්නවා.එහෙමත් නැත්නම් ලඟදි පටන් අරන් හොඳට...

තමන්ගේ සුන්දරත්වය ගැන සිතා ලත වෙන තරුණියන්ට සෝනම් කපුර්ගෙන් අපුරු ලිපියක්

තරුණියන් වඩාත් සැලකිලිමත් වන්නේ තමත්ගේ රූපය ගැන එයාලා වඩාත් පහැපත්ව ලස්සනට තියාන්න ඔවුන් විවිධ වූ දේවල් සිදු කරනවා ඇතැම් තරුණියන් ප්‍රසිද්ධ නිළියන් අනුගමනය කරමින්...

සයිබර් අවකාශීය ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා

මොකක්ද මේ සයිබර් ලිංගික ප්‍රචණ්ඩ ක්‍රියා කියන්නේ? මින් අදහස් වන්නේ කාමුක දර්ශන ළමයි ඇතුලත් අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම දීර්ඝ කාලයක් මුළුල්ලේ අන්තර්ජාලය හරහා කරන...