ලස්සන වෙන්න අපි හැමෝම කැමතියි. දුර්වර්ණ වූ, කැළැල් සහිත සමක් තිබෙනවාට අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් එකට හොඳම විසඳුමක් තමයි අපි අද ඔයාලට කියල දෙන්නේ. නිවසේදීම ඔබට මෙය අත් හදා බලන්න පුළුවන්

අවශ්‍ය කරන දේවල්
බිත්තර සුදු මදයක්
මි පැණි ටිකක්
දෙහි යුෂ ටිකක්

මේ සියලුම ද්‍රව්‍ය එකට මිශ්‍ර කරගන්න. ඉන් පසුව එය මුහුණේ ආලේප කරන්න. අලේප කර විනාඩි 30ක් පමණ තබන්න. පසුව එය පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. මෙය සතියට දෙවරක් කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබා ගන්න පුළුවන්..

 

 

 

- A word from our sposor -

spot_img

කැළැල් සහිත සමකට විසඳුමක්

මහනුවර පරිපාලන දිස්ත්‍රිකයේ සියලුම රජයේ පාසල් සඳුදා සිට විවෘත වේ

මහනුවර ඇති වූ කලහකාරී සිදුවීම නිසා තාවකාලිකව වසා තැබූ රජයේ සියලුම පාසල් සඳුදා සිට විවෘත කරන බවට මධ්‍යම පළාත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා

අත්වැල ගිලිහී – 01 කොටස

මට මගේ අම්මා ගැන මතකයක් නෑ. තාත්තගෙන් ඇහුවට කවදාවත් මට උත්තරයක් දුන්නෙත් නෑ. මට අම්මාව දකින්න තිබුණ එකම විදිය තාත්තා ළඟ තිබුණ පුංචිම පුංචි...

“වේල්සයේ රෝස කුසුම” මිලින වී අදට වසර 22යි

“වේල්සයේ රෝස කුසුම” විදියට හඳුන්වන ඩයනා කුමරිය මිය ගිහින් හරියට ම අද දිනට අවුරුදු 22ක් සම්පූර්ණ ‌වෙනවා. තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක...

ඇත්ත කියන්න තරම් හයියක් තිබ්බේ නෑ. එත් මම ගත්ත තිරනේ වැරදිත් නෑ

සත්‍ය සිදුවිමක් පදනම් කරගෙන ගොතන ලද්දකි..... "කැපකිරිම" "නොසිතු මොහොතක ක්ලාන්තය දලා ගෙදරදි ඇදගෙන වැටුන මම ගෙදරින් රොහල් ගත කරපු මාව දවස් දෙකකින් ටිකට් කැපුවත්....ගෙදර මිනිස්සු හැසිරුනේ...

සුරූපී නිළි ශ්‍රී දේවිගේ අවසන් රංගනය

මංගල උත්සවයට සහභාගී වූ ශ්‍රී දේවිගේ අවසන් රංගනය... https://youtu.be/-b91RavZOT8

අවුරුදු සිරිත් රැක ගැනීමේ වගකීම කාන්තාවන්ටයි

වසරක් පාසාම අලුත් අවුරුද්ද උදා වුනත් එදා අපේ ආච්චිලා සීයලා කරපු චාරිත්‍ර වලින් චාරිත්‍ර බොහොමක් අද වනවිට අපෙන් ගිලිහි යමින් පවතිනවා. එකට හේතුව තමයි...

තම දරුවන් ඉදිරියේ දෙමවුපියන් තම බලය පෙන්වන්නේ බලාගෙනයි

පුංචි දරුවන් කියන්නේ හැමවෙලේම වැඩිහිටියන් අනුකරණය කරන කොටසක්.හොද හෝ වැරදි වේවා තමන් සමඟ නිතර ගැවසෙන වැඩිහිටියන්, දෙමවුපියන් කරන කියන දේවල් අනුකරණය කරන්න දරුවන් පෙළඹෙනවා. නිවස...

හරිම විදිහට bio data එක හදන විදිහ

හොඳම රැකියාවක් ජීවිතයේ ඇති තවත් එක් සිහිනයකි. බොහෝ දෙනෙකුට රැකියා සිහිනය යථාර්තයක් කර ගන්නට උත්සහ කරන්නේ අධ්‍යාපනය නිමකිරීමෙන් පසුවයි. අධ්‍යාපනය අවසන් කරන ඔවුන් ජිවදත්ත පත්‍රිකා...