අද දින (05) මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයක් මත හෙට (06) පෙ.ව. 6.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර පරිපාලන ප්‍රදේශයට ඇඳිරි නිතිය පනවා ඇත.

වාහනයක් ඉස්සර කිරීම සම්බන්ධයෙන් සිංහල තරුණයෙකු හා මුස්ලිම් පිරිසක් අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් කුමාරසිරි නැමති තරුණයා ජිවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්වය ඇති වී ඇත.

තෙල්දෙණිය සිංහ සුපර් ආයතනයේ ලොරි රථයක රියදුරු ලෙස වැඩ කරමින් සිට මෙම තරුණයා තම වාහනය පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට නොදුන් හෙයින් එම ත්‍රීරෝද රථයේ සිටි මුස්ලිම් තරුණයින් හතරදෙනා ලොරි රථය සිංහ ආයතනයේම Petrol Station එකක් අසලදී නවත්වා, තරුණයාට අමානුෂික ලෙස පහර දී ඇත. හිසට ⁣එල්ල කල බෝතල් ප්‍රහාර හේතුවෙන් අභ්‍යන්තර ලේ ගැලීමක් සිදු වී ඇති වීම මරණය හේතුව බවයි වාර්තා වී තිබෙන්නේ.

 

- A word from our sposor -

spot_img

මහනුවරට ඇඳිරි නීතිය

ඔබ ඔබට ආදරෙයිද

  ජීවිතය සොඳුරුය .. ඒ සොඳුරු ජීවිතය පුරා සතුටින් ජිවත් වීම සඳහා ලොව සියළුවම සත්වයෝ ගන්න උත්සාහයත් වෙර විර්යත් ඊට වඩා සොඳුරුය. ඒ අනුව ජීවිතය...

මේ මගේ කතාවයි -09 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය

මාරම්බරි ශත සංවත්සර අභිෂේකය 2018 ජනවාරි 28 වැනි ඉරු දින පස්වරු 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී විමසීම් - 072 2463565 / 077 7781525 ප්‍රවේශ පත්‍ර -...

සුන්දර මන්දාරම් නුවර

මන්දාරම් නුවර කියන්නෙ පිදුරුතලාගල කඳු පාමුල පිහිටි ලස්සන ගම්මානයක්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ ගම්මානය දවස පුරාම මන්දාරම් ස්වභාවයක් ගන්න නිසයි "මන්දාරම් නුවර" කියල ප්‍රසිද්ධ වෙලා...

මේ මගේ කතාවයි – 02 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

මහනුවරට යලිත් ඇඳිරිනීතිය

පෙරේදා රාත්‍රියේ ( 05-03-2018 ) තෙල්දෙණියේ සහ දිගන ඇති වූ කලහකාරී සිදුවීම් අද උදෑසන ( 07-03-2018 ) වන විට ආරක්ෂක අංශයන් විසින් මුළුමනින්ම පාලනය...

මේ මගේ කතාවයි – 03 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

විකෘති කරන ලද මුදල් නෝට්ටු වෙනුට නව මුදල් නෝට්ටු ලබාදීම මාර්තු 31 වනදායින් අවසන් වේ

විකෘති කරන ලද මුදල් නෝට්ටු ව්‍යාජ  බැංකු වෙත භාරදී ඒ වෙනුවට මුදල් නෝට්ටු ලබා ගැනීම සඳහා දී තිබූ කාලය මාර්තු 31 වනදායින් අවසන් වන බව...

සුළං කපොල්ලෙන් පුංචි ලෝකාන්තයට 

ශ්‍රී ලංකාව ලොව ප්‍රකට සොඳුරු රටවල් අතර පෙරමුණේ තිබෙන රටකි. දේශගුණික, කාලගුණික, වෙනස්කම් වලින් සමන්විත සොබාදහමේ අපුරු දසුන් ඇති සොඳුරු පාරාදීසයකි. ලොව වටා සංචාරකයන්...