අපි හැමෝම කැමතියි ලස්සනට ඉන්න. විවිධ ක්‍රිම් වර්ග භාවිතා නොකර ස්වභාවික ආකාරයට සම දිප්ත්මත් කරගන්න පුලුවන්නම් කොච්චර හොඳද? ඉතින් https://thewoman.lk අපි හැමදාම ඔයාට කියල දෙන්න උත්සහ කරන්නේ ස්වභාවික ආකාරයට ලස්සන වෙන්නේ කොහොමද කියලයි. අපි අද බලමු නිවසේදීම සම දීප්තිමත් කර ගන්න strawberry face mask කරන ආකාරය ….

අවශ්‍ය ද්‍රව්‍ය
strawberry ගෙඩි කිහිපයක්

 

 

යෝගට්

 

 

මි පැණි ස්වල්පයක්

පළමුවෙන්ම ඔබ strawberry ගෙඩි කිහිපයක් බඳුනකට දමා ගන්න. එයට යෝගට් ස්වල්පයක් සහ මි පැණි ස්වල්පයක් එකතු කරගන්න. එය හොඳින් මිශ්‍ර කරගන්න paste එකක් ආකාරයට. දැන් මෙම paste එක මුළු මුහුණෙම ආලේප කරන්න. විනාඩි 15ක් පමණ වියලෙන්නට හරින්න. දැන් මඳ රස්නේ වතුරෙන් සෝදා හරින්න.ඔබටම දැනේවි ඔබේ මුහුණෙහි පැහැදිලි වෙනසක්. සම දීප්තිමත් සහ සුසිනිදු බවක් ඔබට දැනේවි..මෙම සත්කාරයෙන් පසුව ඔබටම දැනේවි ඔබේ සම දීප්තිමත් සහ සුසිනිදු බවක් ලබිලද කියල. ඉතින් ඔයත් මේ සත්කාරය ඇත හදා බලන්න…..

 

 

 

- A word from our sposor -

spot_img

ස්භාවිකව සම පැහැපත් කරගන්න කැමති ඔයාට

ඔබ ඔබේ හඬ සොයාගන්න

මම වැඩෙමින් සිටි කාලෙයේ මගේ තාත්තා කියපු දෙයක් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. " පුතා ඔයා ඉපදුන මොහොතේ හැමෝම සතුටු වුන වෙලාවේ ඔයා ගොඩාක්...

ලස්සන වෙන්න කැමති ඔයාට ආයුර්වේද ප්‍රතිකාර කිහිපයක්

අපි හැමෝම කැමතියි ලස්සන වෙන්න, ඒ වගේම තවත් කෙනෙක් අපිව වර්ණනා කරනවට අපි කැමතියි නේද? අද කාලයේ හැමෝම ලස්සන වෙන්න කියල විවිධ ක්‍රීම් වර්ග...

ඇත්ත ඇති සැටියෙන් පිළිගෙන සැබෑ ලෙස ජිවත් වෙන්න

අපි සියල්ලන්ම අපේ ජිවිතයේ ඇති අරමුණු කරා අපි විවිධ මාර්ග ඔස්සේ ගමන් කරමින් සිටිනවා. අපි හැමෝටම බාධක නැති මාර්ග හම්බවෙන්නේ නැහැ. අපේ අතරින් සමහරක්...

ඔසුවකට ආහාරයකට වගේම පිරිසිදුවටත් කදිම දෙහි

දෙහි යුෂ ආහාර වලට එක් කිරීමෙන් රසය වගේම පානයක් ලෙස සැකසු විට එන රසයත් කාටත් අමතක නොවුණු නැවුම් රසයක්. ඒ නිසාම ආහාර රසවත් කිරීමට...

ශාරුක් කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් ඉදිරිපත් වේ

සිනමාව නිසා රසික ආදරයට වගේම  සම්මාන විශාල ගනණාවකට  පාත්‍ර වුන  සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්, කාන්තා හා ළමා අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම නිසාත්...

ඔලිම්පික් දිනු පෝලියෝ රෝගී කළු කෙල්ල

අපි හැමෝම දකින හැම හැම හීනයක්ම සැබෑ කරන්න පුළුවන්නම් කොච්චර හොඳ ද? පුංචි "විල්මා" ටත් හීනයක් තිබුණා. ඒ ඔලිම්පික් රන් පදක්කමක් දිනන එක. හැබැයි...

චාරිකා – 08 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

චාරිකා – 05 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...