ටීසිඩ් නම් වන බ්‍රිතාන්‍ය සමගම විසින් 2015 සිට සිදුකරමින් පවතී පර්යේෂණ ගණනාවක ප්‍රතිපල 2018 එලි දැක්වීමට නියමිතයි. ඒ තමයි ජලය සහ වාතය භාවිතා කරමින් පෙට්‍රල් නිෂ්පාදනය කිරීම. පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා පෙට්‍රල් ලීටර් 5 නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී ඇති බවයි සී නෙට් වෙබ් අඩවිය සදහන් කරලා තිබුණේ . එම සමාගමේ ඉලක්කය ලෝක මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය බව තමයි ඔවුන් කියා සිටින්නේ. ඔවුන්ගේ තාක්ෂනය පිලිබඳ වැඩි විස්තර 2018තොරතුරු තාක්ෂණික වෙළඳ ප්‍රදර්ශනයේදී එළිදක්වනු ඇති බවයි විචාරකයින්ගේ මතය.

- A word from our sposor -

spot_img

ඉදිරියේදී වාතයෙන් හදපු පෙට්‍රල් පාවිච්චි කරන්න වෙයිද

වඩාත් හොඳ මවක් සහ පියකු වන්න සෑම විටම

ඔබ ඔබේ දරුවන් ඇතිදැඩි කරන ආකාරයෙන් පැහැදිලි වන්නේ ඔබ ඔබේ අනාගත පරපුර ගොඩනගන ආකාරයයි. දෙමවුපියන් ලෙස කටයුතු කිරීමේ කලාව පිලිබඳ විදිමත් පුහුණුවක් අප බොහෝ...

VINTHRAA 2018

 NBS විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරනු ලබන VINTHRAA 2018 මාර්තු මස 16 වන දින බිෂොප් විද්‍යාලිය ශ්‍රවනාගාරයේ සවස 7.00 පැවැත් වේ. ඔබ සැමට ආරාධනා.

මේ මගේ කතාව – 05 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ...

සතියේ ඉරණම

මේෂ ලාභ ප්‍රයෝජන අඩුයි. තමන් කරන කියන යම් යම් කටයුතු නිසා සිත් තැවුල් කණගාටු පාඩු සිදුවිය හැකියි. සති අග කතාව වැඩි වේ. හිතවතුන් ලං වේ.විනෝදයෙන්...

ගොනෝරියා රෝගය ලිංගාශ්‍රිත රෝගයක් ද

පසුගිය ලිපියෙන් ලිංගික රෝග ඇතිවෙන්නේ කොහොමද කියලා අපි ඔබව දැනුවත් කළා. මෙම ලිපියෙන් අපි අපි ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වන්නේ ලිංගික සම්බන්ධයක් නිසා නැත්නම්...

කායිකව එක් නොවුනත් තවමත් චිත්ත බැඳීම ශක්තිමත් වූ අඹුසැමි යුවලකගේ සත්‍ය කතාවක්

මම නිම්මි. වයස අවුරුදු 34යි. මම විවාහ වෙලා දැනට අවුරුදු 05ක් වෙනවා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවට අවුරුදු 04යි, පුතාට අවුරුදු 02යි. දැනට අවුරුද්දකට...

චාරිකා – 08 කොටස

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්. හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL...

වෙනස් වීදිහට කුකුළු මස් කන්න කැමති අයට

අපි හැමදාම කුකුළු මස් කන්නේ කරී චිකන් හදල. එහෙමත් නැත්නම් ඩෙවල් දාලා. ඉතින් හැමදාම එකම විදිහට චිකන් කන්නේ නැතුව වෙනස් විදිහකට චිකන් කන්න කැමති...

ශ්‍රී ලංකාවේ දෙමළ පවුල ඕස්ට්‍රේලියාවම කළඹවයි

ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ලැබූ සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් (ඕස්ට්‍රේලියාවේ උපන් කුඩා දරුවන් දෙදෙනෙකු ද ඇතුළුව) ශ්‍රී ලංකාව බලා පිටත් වූ ගුවන් යානයකින් මෙරටට...